Wednesday 22 March 2017

Arrow: Season 05 , Episode 17 ( Kapiushon ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 17 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් ඇතුලු සියලු දෙනා දැන ගන්නවා ප්‍රොමිතියස් කියන්නේ කවුද කියලා.ඒ වගේම ඔලිවර්ගේ පැරණි මිතුරිය රාස් ආ ගුල් ගේ දියණිය බවත් ප්‍රොමිතියස්ව පුහුණු කලේ ඇය බවත් තම පියා මැරු පලිය ඔලිවර්ගේ ගන්නා බවත් දැන ගන්නවා.මේ අතර ප්‍රොමිතියස් විසින් සුසැන්ව පැහැර ගන්නවා.ඔලිවර් අැතුලු කණ්ඩායමට ඇය සිටින ස්ථානය සොයා ගන්න එක ලොකු අභියෝගයක් වෙනවා.නමුත් ෆෙල්සිටි සොයා ගන්නවා ඇය ඉන්න තැන.මේ අනුව කණ්ඩායම යනවා සුසැන් බෙරා ගන්න.එතනදි ඔලිවර් සුසැන්ව නිදහස් කරගෙන ඇයව එතනින් පිටත් කරනවා.ඉට පසුව ඔලිවර් සොයාගන්නවා ප්‍රොමිතියස්ව.මේතනදි ඔලිවර් විසින් ප්‍රොමිතියස්ගේ බිරිදව එම ස්ථානයට රැගෙන එනවා.ඇය තම සැමියා කරන දේ දකිනවා.ඇය උත්සහා කරනවා ප්‍රොමිතියස් නතර කරන්න.නමුත් එහිදි ප්‍රොමිතියස් තමන්ගේ බිරිදට පිහියකින් අනිනවා.ජොන් වහාම ඇයව එතනින් රැගෙන යනවා.ඉන් අනතුරුව ඔලිවර් සහා ප්‍රොමිතියස් අතර සටනක් ඇති වෙනවා.ඒ අතර තුර එතනට පැමිනේන ටාලියා ඔලිවර් හි පාරක් විදලා ඔහුව සිහිසුන් කරනවා.කණ්ඩායමේ අනිත් පිරිස එතනට එද්දි ඔලිවර්ගේ දුන්න පමනක් එහි තිබි ඔවුන්ට හමුවනවා. ප්‍රොමිතියස් සහා ටාලියා එකතු වෙලා ඔලිවර්ව කුඩුවක සිරගත කරනවා.ඒ වගේම එහිදි ප්‍රොමිතියස් කියනවා ඔහුට ඔනේ ඔලිවර්ව මරන්න නෙමේ කියලා.ඉතින් ඇත්තටම ඔහු ඔලිවර්ට මොකක්ද කරන්න යන්නෙ.?මේතනින් එහාට මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / John Barrowman / Madison McLaughlin /  David Meunier /  Mike Dopud / David Nykl / Dolph Lundgren / Conor Gomez / Taras Kostyuk වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දාහත්වන  කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com