Friday, 13 February 2015

Killadi (2015) ක්‍රීඩකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Killadi මේහි අධක්ෂනය A. Venkatesh අතින් සිදු විය.රචනය Pattu Kottai Prabhakar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Bharath Srinivasan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Meera Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek / Roja / Avinash / Havarasu / Delhi Ganesh / Vincent Ashokan / Prem / Aarthi / Venniradai Moorthy / O.A.K. Sunder  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Tevar (2015) ආකල්පය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tevar .මේහි අධ්‍යක්ෂනය Amit Sharma අතින් සිදු විය.රචනය  Gunasekhar සහා Shantanu Srivastava අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Arjun Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manoj Bajpayee / Deepti Naval / Raj Babbar / Shruti K. Haasan / Subrat Dutta / Rajesh Sharma  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 11 February 2015

ARROW Season 3 Episode 13 ( Canaries ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 12. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාගේ කන්ඩායමට  ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ.ඒ වගේම අපේ සුපිරි විරයාගේ ආගමනය නැවත සිදු වුනා. ඔවුන්ගේ කණ්ඩායමත් නැවත එකතු වුනා.මේවරද තවත් අභියොග රැසකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා.ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාටත් ඔහුගේ කන්ඩායමටත් ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ පෙබරවාරි මස 11 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 10 February 2015

Vellaikaara Durai (II) (2014) වෙල්ලක්කාරදුරෙයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vellaikaara Durai මේහි අධක්ෂනය සහා රචනය Ezhil අතින් සිදුවිය.මේහි රංගනයෙන් Vikram Prabhu / Sri Divya / Soori / John Vijay / Singampuli / M.S. Bhaskar / Manobala / Gnanavel / Narein / Singamuthu / Madan Bob / Vaiyapuri / Bava Lakshmanan / Daddy Saravanan / Meenakshi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

The Flash:Season 1, Episode 13 ( The Nuclear Man) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 පෙබරවාරි මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Thursday, 5 February 2015

Kappal (2014) නෞකාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kappal මේහි අධක්ෂනය සහා රචනය Karthik G. Krish අතින් සිදුවිය.මේහි රංගනයෙන් Vaibhav Reddy / Sonam Bajwa / Karunakaran / Ganesh / Arjunan / Venkat Sundar / Karthik Priyadarshan / Robo Shankar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Darling (III) (2015) ඩාලිං

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Darling මේහි අධක්ෂනය Sam Anton අතින් සිදු විය.රචනය Maruthi Dasari අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස G.V. Prakash Kumar  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srushti Dange / Karunas / Bala Saravanan / Rajendran / Kalaiyarasan / Ramar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday, 4 February 2015

ARROW Season 3 Episode 12 ( Uprising ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 11. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාගේ කන්ඩායමට  ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම  සුපිරි විරයාගේ ආගමන මේවර සිදුවේද නැද්ද කියලා බලන්න වෙන්නේ මේ කොටස නැරබිමෙන් අනතුරව තමා.ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාගේ කන්ඩායමට ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ පෙබරවාරි මස 4 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Scooby-Doo! Moon Monster Madness (2015) ස්කුබි ඩු කණ්ඩායමට තවත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිත චිත්‍රපටියක්. කෙසේ වෙතත් මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Scooby-Doo! Moon Monster Madness.මේහි අධ්‍යක්ෂනය Paul McEvoy අතින් සිදුවිය. රචනය Mark Banker අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා David Agranov / Mindy Cohn / Grey DeLisle / Robin Atkin Downes / Jennifer Hale / Juliet Landau / Yuri Lowenthal / Jim Meskimen / Dave B. Mitchell / Steve Staley / Rick D. Wasserman / Frank Welker වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday, 3 February 2015

The Flash:Season 1, Episode 12 ( Crazy for You) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 පෙබරවාරි මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Monday, 2 February 2015

Lakshmi (2014) ලක්ෂ්මී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lakshmi  .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Nagesh Kukunoor අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස Monali Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vibha Chhibber / Ram Kapoor / Satish Kaushik / Gulfam Khan / Nagesh Kukunoor / Priyanka / Fllora Saini / Ramakrishna Shenoy / Shefali Shetty වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday, 1 February 2015

Action Jackson (2014) ඇක්ෂන් ජැක්සන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Action Jackson .මේහි අධ්‍යක්ෂනය Prabhu Deva අතින් සිදු විය.රචනය A.C. Mughil සහා  Prabhu Deva අතින් සිදුවිය.දෙබස් Shiraz Ahmed අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ajay Devgn රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Shetty / Prabhudheva / Yami Gautam / Kunaal Roy Kapur / Byron Gibson / Prabhas / Jeetu Verma / Manasvi Mamgai / Razak Khan / Damian Mavis / Puru Rajkumar / Aaron Brumfield  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 30 January 2015

Wild Card (2015) දඩබ්බර හාදයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව ඇතත් IMDB දර්ශකය තුල චිත්‍රපටිය ආරම්භ වන දිනයක් සටහන් වි නොමැත. කෙසේ නමුත් මේම චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Wild Card .මේහි අධ්‍යක්ෂනය Simon West අතින් සිදුවිය.මේම චිත්‍රපටිය  William Goldman ගේ නව කතාවක් ඇසුරින් නිර්මානය වුන චිත්‍රපටියක්. රචනය සහා තිර රචනය  William Goldman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Dominik García-Lorido රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Angarano / Hope Davis / Milo Ventimiglia / Max Casella / Stanley Tucci / Jason Alexander / Sofía Vergara / Anne Heche / François Vincentelli / Chris Browning / Matthew Willig / Davenia McFadden / Michael Papajohn  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday, 29 January 2015

Ungli (2014) අන්ග්ලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ungli .මේහි අධ්‍යක්ෂනය /රචනය සහා කතාව Renzil D'Silva අතින් නිර්මානය විය.දෙබස් Milap Zaveri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanjay Dutt / Randeep Hooda / Neha Dhupia / Angad Bedi / Kader Khan / Arunoday Singh / Neil Bhoopalam / Shraddha Kapoor / Rajat Kaul / Reema Lagoo / Mahesh Manjrekar / Raza Murad / Charanpreet Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 28 January 2015

ARROW Season 3 Episode 11 ( Midnight City ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 10. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයා තවමත් ජිවත් වන බව අපිට දැන ගන්න ලැබුනා. ඒ අතර තුර අපේ සුපිරි විරයාගේ කණ්ඩායම බිදියාමක් සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නායකයා මිය ගිය බවට ලැබේන තොරතුරක් අනුව. මේ අතරේ Laurel තමන්ගේ නැගනියගේ කාර්ය්‍ය ඉටුකිරිමට තිරනය කරනවා. මේ සිදුවිම් ගොනුවත් එක්ක සුපිරි විරයාගේ ආගමන අද සිදුවෙනවාද නැද්ද  කියන එකත් අද කොටස නරබලාම තමා ඔයාලාට තිරනය කරන්න වෙන්නේ.ඉතින් හැමොටම ආරාධනා කරනවා අලුත්ම කොටස නරබන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ ජනවාරි මස 28 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 27 January 2015

The Flash:Season 1, Episode 11 ( The Sound and the Fury) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ජනවාරි මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Friday, 23 January 2015

Meagamann (2014) නෞකාවේ කපිතාන් වරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Meagamann මේහි අධක්ෂනය Magizh Thirumeni අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Aarya  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudhanshu Pandey / Ashutosh Rana / Ashish Vidyarthi / Anupama Kumar / Sanjana Singh / Avinash / Mahadevan / Harish Uthaman / Ramana / Maha Gandhi / Gayathri Raman / Anandhi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 22 January 2015

Taken 3 (2015) පළිගැනිම 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Taken 3 .මේහි අධ්‍යක්ෂනය Olivier Megaton අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Luc Besson සහා Robert Mark Kamen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Liam Neeson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Forest Whitaker / Famke Janssen / Maggie Grace / Dougray Scott / Sam Spruell / Don Harvey / Dylan Bruno / Leland Orser / David Warshofsky / Jon Gries / Jonny Weston / Andrew Borba / Judi Beecher / Andrew Howard වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 21 January 2015

LAI BHAARI (2014) ලායි අගමැතිවරුන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම LAI BHAARI .මේහි අධ්‍යක්ෂනය Nishikant Kamat අතින් සිදුවිය.රචනය සහා කතාව Sajid Nadiadwala අතින් සිදුවිය.තිර රචනයRitesh Shah අතින් නිර්මානය විය. දෙබස් Sanjay Pawar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ritesh Deshmukh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radhika Apte / Tanvi Azmi / Genelia D'Souza / Sharad Kelkar / Salman Khan / Sanjay Khapre / Aditi Sudhir Pohankar / Uday Tikekar  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 10 ( Left Behind ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 9.මතක ඇතිනේ කතාවේ අවසානයේ සිදුවුනේ නොසිතු දෙයක්. ඇත්තටම ඇරෝ මැරුණද. මේ පිලිබදව දැන් ගන්න ඔයාලා මාසයක් පුරාවට බලන් හිටායානේ ඔන්න දවස උදාවුනා.අපේ විරයාට මොකද වෙන්නේ කියලා බලන්න අද ඔයාලාට පුලුවන්.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. එහේමනම් දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ ජනවාරි මස 21 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com