Wednesday 4 February 2015

Scooby-Doo! Moon Monster Madness (2015) ස්කුබි ඩු කණ්ඩායමට තවත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිත චිත්‍රපටියක්. කෙසේ වෙතත් මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Scooby-Doo! Moon Monster Madness.මේහි අධ්‍යක්ෂනය Paul McEvoy අතින් සිදුවිය. රචනය Mark Banker අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා David Agranov / Mindy Cohn / Grey DeLisle / Robin Atkin Downes / Jennifer Hale / Juliet Landau / Yuri Lowenthal / Jim Meskimen / Dave B. Mitchell / Steve Staley / Rick D. Wasserman / Frank Welker වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 72 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 797MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Scooby-Doo! Moon Monster Madness (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com