Wednesday 18 February 2015

i (II) (2015) මම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම i මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව S. Shankar අතින් සිදු විය.දෙබස් A.N. Balakrishnan සහා D. Suresh  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන 'Chiyaan' Vikram රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suresh Gopi / Upen Patel / Santhanam / Ramkumar Ganesan / Powerstar Srinivasan / Mohan Kapoor / Ojas Rajani / Syed Siddiq / Sajid Bubere / Kamaraj / Alfred Hsing / Sarath Kumar / Mahru Sheikh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / ආදර සහා ත්‍රාස ජනක කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $30,000,000 වේ.විනාඩි 188 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 476MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.14GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න i (II) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com