Monday 16 February 2015

The Hunger Games: Mockingjay - Part 1 (2014) ඇගේ සටන නැවතත් පලමු කොටස

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම The Hunger Games: Mockingjay - Part 1 . මේහි පලමු චිත්‍රපටිය 2012 වසරේත් 2වන චිත්‍රපටය 2013 වසරේත් නිකුත් වුනා. එම චිත්‍රපටි 2කම මම ඔයාලාට ලබා දුන්නා මතක ඇතිනේ යාළුවනි.මේහි අධ්‍යක්ෂනය Francis Lawrence අතින් සිදුවිය.තිර රචනය  Peter Craig  සහා Danny Strong අතින් සිදුවිය.අනුවර්ථනය Suzanne Collins අතින් සිදුවිය. Suzanne Collins ගේ "Mockingjay"නම් නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jennifer Lawrence රංගනයෙන් දායක වේ.සේසු නලු නිළියන් ලෙස Josh Hutcherson / Liam Hemsworth / Woody Harrelson / Donald Sutherland / Philip Seymour Hoffman / Julianne Moore / Willow Shields / Sam Claflin / Elizabeth Banks / Mahershala Ali / Jena Malone / Jeffrey Wright / Paula Malcomson / Stanley Tucci  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $125,000,000 වේ.ආරම්භක සතිය තුල  $121,897,634 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $335,704,905 (USA)  වේ. විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 422MB WEB-DL torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 662MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 895MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 951MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.62GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.06GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න The Hunger Games: Mockingjay - Part 1 (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com