
ආයුබෝවන් යාළුවනි..... පහුගිය දින ටිකේම මම ඔයාලාට දුන්නානේ ගොඩාක් හොද චිත්‍රපට ගණනාවක්ම. ඉතින් අද පොඩි වෙනසකටත් එක්ක ගෙම් එකක් දෙන්න හිතුවා. මම අද දෙන්න යන ගෙම් එක ගෙම් ලොකයේ මගේනම් ආසම ගෙම් එක. මම හිතනවා ඔයාලාත් මේ ගෙම් එකට ගොඩාක් කැමති වේවි කියලා. ඔයාලාට මතකනේ මම අන්තිමට ඔයාලාට දුන්න ගෙම් එක Ghost Recon අන්න ඒ සුපිරි ගෙම් එක නිර්මාණය කල නිර්මාණ කරු වන Tom Clancy's ම තමා මේ ගෙම් එකේත් නිර්මාන කරු. ඉතින් Tom Clancy's ගේ ගෙම් වල තියන අපුරත්වය ඔයාලා Ghost Recon ගෙම් එකෙන් දකින්න ඇති කියලා මම හිතනවා. මේ ගෙම් එකේත් කොටස් ගණනාවක් තියනවා. අද මම දෙන්න යන්නේ එහි පලමු ගෙම් එක. 2002 වසරේදි තමා මේ ගෙම් එක නිකුත් වුනේ. ඔයාලාට හිතෙනවා ඇති ඒ තරම් පරණ ගෙම් දැන් වැඩක් නැ කියලා. එහේම හිතලා මෙක පෙලේ නොකර හිටියොත් එකනම් ඔයාලා කරන ලොකුම වැරැද්දක් වේවි. මොකද ඔයාලාට මේ ගෙම් එකේ තියන විශේශත්වය දැනගන්න ලැබේන්නේ ගෙම් එක පෙලේ කලොත් විතරයි. එවැනි යුගයක මේවැනි සුපිරි ගෙම් එකක් හැදුවේ කොහොමද කියලා ඔයාලාට හිතේවි. මේක පෙලේ කලොත්. ඔයාලාට මේ ගෙම් එකේ Sam Fisher ගේ චරිතය තමා මේහේයවන්න තියෙන්නේ. මේ ගෙම් එකේ පලමු කොටසේ සිට ඔයාලා මේක පෙලේ කලේ නැත්නම් ඉදිරියේදි මා ලබාදෙන මේහි අනිත් කොටස් ගැන ඔයාලාට ගැටලු මතුවේවි. මේ ගෙම් එක තුල එක් කතාවක් ඇතුලත් වේලා තියනවා ඒ කතාව මොකක්ද කියලත් ඔයාලාට තෙරේන්නේ පලමු ගෙම් එකේ ඉදන් මේක පෙලේ කලොත් විතරයි. Sam Fisher හට විශේශ අවි සහා ගැජට් රාශියක් තියනවා එවා බාවිතා කරන්න ඔයාලාට මේහිද අවස්ථාව ලැබේනවා. එවගේම විශේශ දෙයක් තමා යාළුවනි මේ ගෙම් එක පෙලේ කිරිමේදි ඉවසිමනම් ඉතා දැඩි ලෙස තිබිය යුතයි. ඉතාමත් නිශ්ශබ්දව තමා මේ ගෙම් එක පෙලේ කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගෙම් එක ඔයාලාට හොදින් පෙලේ කරන්න හැකියාව ලැබේයි කියලා. ජය ශ්‍රී.............

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේන් අනතුරුව ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලැබේනවා. මේ ඉමේජ් ෆයිල් එක විවෘත කිරිමට ඩිමන් ටුල් යොදාගන්න.
ඩිමන් ටුල් මේතනින් ගන්න ඔයාලා ඩිමන් ටුල් වලින් මේ ඉමේජ් ෆයිල් එක විවෘත කරද්දි ඔයාලා මේක ඩවුන් ලොඩ් කරගද්දි සෙව් කල ස්ථානයේ ඉමේජ් ෆයිල් එක පෙන්නුවේ නැත්නම් ඔයාලාට ලැබේන මේනුවේ දකුණු පැත්තේ පහලින් ඇති කුඩා කොටුව තුලින් all file තොරා දි ඉන් අනතුරුව නැවතත් ඔයාලගේ ඉමේජ් ෆයිල් එක තිබේන තැනට ගොස් එය ඩිමන් ටුල් වලට මවුන්ට් කරගන්න. ඒ වගේම ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව කිසි විටකත් එම ඉමේජ් ෆයිල් එක මකා දමන්න එපා යාළුවනි. යම් හෙයකින් ගෙම් එක පෙලේ කිරිමේදි plese insert the correct CD-ROM කියන මැසේජ් එක ආවොත් නැවතත් ඔයාලාගේ ඉමේජ් ෆයිල් එක ඩිමන් ටුල් වෙතට මවුන්ට් කරන්න. එවිට YES/NO ලබාදිමට කුඩා මේනුවක් පැමිනියොත් එය NO ලෙස ලබාදෙන්න. පසුව ඔයාලා නැවතත් ගෙම් එක පෙලේ කරවන්න එවිට ඔයාලාගේ ගෙම් එක පෙලේ විම ආරම් භ වේවි.
Minimum System RequirementsWindows 98/ME/2000/XP800MHz Pentium III or AMD Athlon processor256MB of RAM32MB video cardDirectX 8.1-compatible sound cardDirectX 8.18x speed CD/DVD drive950MB-1.5GB on hard driveRecommended System RequirementsWindows 98/ME/2000/XP1000MHz Pentium III or AMD Athlon processor256MB of RAM64MB video cardDirectX 8.1-compatible sound card with surround systemDirectX 8.18x speed or higher CD/DVD drive1.5GB-2.1GB on hard driveGraphics Cards SupportedNvidia GeForce2 Ti/Ultra/Pro/GTS/MX400/MXNvidia GeForce3 familyNvidia GeForce4 familyATI Radeon 8500/9000/9500/9700Matrox Parhelia
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.
ටොරන්ට් එක මේතනින් ගන්න download torrent