Saturday 11 August 2012

Silent Trigger (1996) නිහඩ මේහේයුම

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් සුපුරි චිත්‍රපටියක්. Silent Trigger (1996) ඇක්ශන්  චිත්‍රපටිවලට කැමති අය මේකට ගොඩාක් කැමති වේවි. මේ චිත්‍රපටිය ස්නයිපර් වේඩික් කරුවේකුගේ  කතාවක්  තියන චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නලු Dolph Lundgren ය .මේහි ප්‍රධාන නිලිය ලෙස Gina Bellman රංගන දායකත්වය ලබාදෙනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට  ටිකක් කියන්නම්.waxman(Dolph Lundgren) ස්නයිපර් වේඩික් කරුවේක් ඔහුගේ සහායිකාව clegg (Gina Bellman ) ඔවුන් දෙදේනාට ලැබේන විශේශ මේහෙයුමක් අතර මගදි අසාර්ථක වෙනවා. නැවතත් ඔවුන් දෙදේනා  මෙහේයුමකදි මුණ ගැසේනවා. මේවර ඔවුන් දෙදේනා තම මේහෙයුම සාර්ථක කර ගැනිමට සියලු කටයුතු සුදානම් කරනවා. ඔවුන් සිටින්නේ විශේශ ගොඩනැගිල්ලක් තුල. එහිදි ඔවුන්ට තම මේහේයුමට අමතරව  ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඔවුන්ට ලැබේන මේහේයුම සාර්ථක කරගනිද ??? උත්තරය දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................

ටොරන්ට් එක බාගැනිමේදි ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කල විට විවෘත වන නව පිටුවේ ඇති GET TORRENT FILE යන ස්ථානය කිලික් කරන්න. 

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Waskaduwa - Bandaragama Rd, Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com