Thursday 2 August 2012

Ninja VS Aliens (2010) නින්ජා ද පිටසක්වලයා ද

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක්. මේ තමයි යාලුවනි ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේ පලවන 50 වන චිත්‍රපටිය. ඉතින් එක ගැනත් ලොකු සතුටක් දැනෙනවා අද මට. ඔයාලා හැමොම මගේ බොලොග් අඩවිය සමගින් නිරන්තරයෙන් රැදි සිටිම පිලිබදවත් මේ බොලොග් අඩවියේ සාර්ථකත්වයටත් ඔයාලා හැමොටම බෙහේවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දිගටම ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය සමගින් රැදෙන්න කියලත් මම ඔයාලාට ආරාධනා කරනවා. හොදයි එහේනම් අද ඔයාලාට දෙන චිත්‍රපටිය ගැන  කියන්නම්. Ninja.VS.Aliens.2010. සුපිරිම  චිත්‍රපටියක් යාලුවනි මේක. නින්ජා වරුන්ගේ සුපිරි සටන් රාශියකින් සමන්විත මේය නරබන සැමටම ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතාව වෙන්නේ  නින්ජා වරුන් සහා පිටසක්වලයින් අතර ඇතිවන සටනක්. මේ පිටසක්වලයින් තම වර්ගයා බෝ කිරිමට මිනිස් ශරිරය යොදාගන්නවා. මේ පිටසක්වලයින්ට එරේහිව සටන් වදින නින්ජා වරුන් කන්ඩායමක් සිටිනවා. මේ කන්ඩායම ඉතාමත් දක්ශ නින්ජාවරුන්ගෙන් සැදුම් ලත් කන්ඩායමක්. කතාව ගැන මම බොහොම කෙටියෙන් කියන්නේ. ඔයාලා මේක බාගෙන බලන්න මේ නින්ජා වරුන් කොහොමද මේ පිටසක්වලයින් සමගින්  සටන් කරන්නේ කියලා. අවසානයේ කුමක් වේවිද කියලාත් බලන්න  හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි.  ජය ශ්‍රී..................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක බා ගැනිමේදි  ලින්ක් එක මත කිලික් කිරිමෙන් විවෘත වෙන නව පිටුවේ  download Via.torrent යන කොල පැහැති  කොටුව මත කිලික් කරන්න එවිට ටොරන්ට් එක ඩවුන්ලොඩ් වේයි.

සිඩර්ස් ප්‍රමාණය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.


ටොරන්ට් එක මෙතනින් ගන්න Download 1.45GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ninja VS Aliens (2010)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com