Wednesday 22 August 2012

Transformers (2007) Transformers (2009) Transformers (2011) රොබෝ වරුන් සහා මිනිසුන් අතර සටන

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරිම චිත්‍රපට මාලාවක්. මේ   ලොව පුරා අති මහත් ජනප්‍රියත්වයට පත් වු Transformers නම් දැවැන්ත සිනමා නිර්මානයන් 3න තමා අද මම ඔයාලාට ලබාදෙන්නේ. ඉතා විශිශ්ට තාක්ශනයක් යොදා ගනිමින්  නිර්මාණය වුනු චිත්‍රපටියක් තමා මේක. රොබෝ වරුන් සහා මිනිසුන් අතර ඇතිවෙන දැවන්ත සටනක් තමා මේ චිත්‍රපටි 3නේදිම කතා තෙමාව වශයේන් අරගෙන තියෙන්නේ. මේම චිත්‍රපටි 3නේම ප්‍රධාන චරිතය සදහා සුපිරි නලු Shia LaBeouf  සිය රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිළිය ලෙස Megan Fox රංගන දායකත්වය ලබාදෙනවා. ඉට අමතරව තවත් සුවිශේශී නලු නිලියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටි 3න සදහා ලැබි තිබෙනවා.  මේ චිත්‍රපටියේ කතාව  රොබෝ වරුන් සහා මිනිසුන් අතර කෙරේන සටනක්. මේ සටනේදි  මිනිසුන්ට හිතවත් රොබෝ පිරිසක් සහා  මිනිසා විනාස කිරිමට උත්සහා දරන රොබෝ පිරිසක්ද ඉන්නවා. මේ රොබෝ වරුන්ගේ සටනට තවත් පැත්තකින් සම්බන්දවෙනවා මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන Sam Witwicky( Shia LaBeouf  ) ඔහුගේ සීයා  ගේ ඇස් කණ්නාඩිය සහා ඔහු භාවිතා කල එක් සිතියමක් මේම රොබෝවරුන්ගෙ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙනවා. නමුත් Sam හට උදව් කරන රොබෝ වරුන් කණ්ඩායමක් සිටිනවා එම කණ්ඩායම සැම විටම Sam ආරාක්ශා කරමින්  යම් දෙයක් සතුරන්ට එරේහිව සිදුකිරිමට උත්සහා දරනවා. මේ සිදුවන සියල්ල නරබන්න ඔයාලාට මේ චිත්‍රපටි 3නම බාගෙන බලන්න වෙනවා. රොබො වරුන්ගේ අපුරු වැඩ කිඩ සටන් රාශියක් සහිතව සහා නවින තාක්ශනය යොදාගෙන නිර්මානය කර ඇති මේම රොබොවරුන්ගේ අපුරත්වය නැරබිමටත් ඔයාලාට චිත්‍රපටි 3න බැලුවොත් හැකියාව ලැබේනවා. ඉතින් එහෙනම් යාළුවො හැමොම චිත්‍රපටි 3නම බාගෙන බලන්න. ජය ශ්‍රී...............

ට්‍රාන්ස්ෆෝමර් 1සහා 2 ටොරන්ට් එක මේතනින් ගන්න download Transformers 1/2 torrent

ට්‍රාන්ස්ෆෝමර් 3 ටොරන්ට් එක මේතනින් ගන්න download Transformers 3 torrent

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com