

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේන් අනතුරුව ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලැබේනවා. මේ ඉමේජ් ෆයිල් එක විවෘත කිරිමට ඩිමන් ටුල් යොදාගන්න. ඩිමන් ටුල් මේතනින් ගන්න ඔයාලා ඩිමන් ටුල් වලින් මේ ඉමේජ් ෆයිල් එක විවෘත කරද්දි ඔයාලා මේක ඩවුන් ලොඩ් කරගද්දි සෙව් කල ස්ථානයේ ඉමේජ් ෆයිල් එක පෙන්නුවේ නැත්නම් ඔයාලාට ලැබේන මේනුවේ දකුණු පැත්තේ පහලින් ඇති කුඩා කොටුව තුලින් all file තොරා දි ඉන් අනතුරුව නැවතත් ඔයාලගේ ඉමේජ් ෆයිල් එක තිබේන තැනට ගොස් එය ඩිමන් ටුල් වලට මවුන්ට් කරගන්න. ඒ වගේම ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව කිසි විටකත් එම ඉමේජ් ෆයිල් එක මකා දමන්න එපා යාළුවනි. යම් හෙයකින් ගෙම් එක පෙලේ කිරිමේදි plese insert the correct CD-ROM කියන මැසේජ් එක ආවොත් නැවතත් ඔයාලාගේ ඉමේජ් ෆයිල් එක ඩිමන් ටුල් වෙතට මවුන්ට් කරන්න. එවිට YES/NO ලබාදිමට කුඩා මේනුවක් පැමිනියොත් එය NO ලෙස ලබාදෙන්න. පසුව ඔයාලා නැවතත් ගෙම් එක පෙලේ කරවන්න එවිට ඔයාලාගේ ගෙම් එක පෙලේ විම ආරම් භ වේවි.
Minimum System Requirements
Windows 98/ME/2000/XP
800MHz Pentium III or AMD Athlon processor
256MB of RAM
32MB video card
DirectX 8.1-compatible sound card
DirectX 8.1
8x speed CD/DVD drive
950MB-1.5GB on hard drive
Recommended System Requirements
Windows 98/ME/2000/XP
1000MHz Pentium III or AMD Athlon processor
256MB of RAM
64MB video card
DirectX 8.1-compatible sound card with surround system
DirectX 8.1
8x speed or higher CD/DVD drive
1.5GB-2.1GB on hard drive
Graphics Cards Supported
Nvidia GeForce2 Ti/Ultra/Pro/GTS/MX400/MX
Nvidia GeForce3 family
Nvidia GeForce4 family
ATI Radeon 8500/9000/9500/9700
Matrox Parhelia
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.
ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
yaluwa...game eke training thenatama enawa.eth mata move wenna be ne....helawennewath na...keybord eka maru karalath beluwa.eth hariyanne ne ne.mama mokada karanna one.pls help......my fb id chiranka suriyaarachchi....
ReplyDeletemeke mission 4(CIA HQ) aeke ara bate dige nagala ara wahjale udata paninna bane? b imata wetenawa.........
ReplyDeleteyaluwa mission 9 part 2 aeke api minihekwa fallow karanne ae minihja lift aeke giyata passe apith lift aeke yanawane ae giyata passe ara dore code aeka mokakda?ae dora ara ganna bane....
ReplyDeletee welawata etana gard kenek ennawanam eyawa allgena prasna ahla danaganna puluwan alla ganan gardlawa eka parata maranna epa
Deletetarmal vison dala dore code hoyana wedeya dannawada me game eke
Deleteapoo yaluwa thamal vision danna use karanne 3 ae unata 3 press karama game aeka aeka close wenawa.wena key aekak dunnata weda karanneth na...thamal vision meke active karanna ba :(
ReplyDeleteඒ මොකද ඒ එහේමනම් වෙන්න විදියක් නැ යාළුවා.. අනිවාරයෙන් වැඩ කරන්න ඔනි.
Deletegame 1k finish....
ReplyDeleteස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........
ReplyDelete