Tuesday 28 August 2012

Act.Of.Valor.2012 දැවන්ත මේහේයුමක්

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් තමා මේක. Act.Of.Valor.2012.  යුධ කතා තියන චිත්‍රපටි වලට කැමති අයටනම් මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි. ඒ වගේ අනිත් හැමොටමත්. මේහි ප්‍රධාන චරිතය සදහා Jason Cottle  රංගන දායකත්වය ලබාදෙන අතර  තවත් සුපිරි නලු නිලි රැසකගේ දායකත්ව චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් ටිකක් ඔයාලාට.  CIA  එකට සම්බන්ද තරුණියක් ත්‍රස්ථවාදින් විසින් පැහැර ගන්නවා. ඇය බේරා ගැනිමටත් මේම ත්‍රස්ථවාදි කල්ලිය විනාස කිරිමටත් විශාල මේහේයුමක් දියත්කරනවා ඇමරිකාව විසින්. මේහිදි  පාබල හමුදාව/ නාවික හමුදාව/ගුවන් හමුදාව යන ත්‍රිත්වයේම  උදව් ලබාගන්නවා. ඉතා අපුරු සටන් රාශියකින් සමන්විත මේ චිත්‍රපටිය  තවත් එක් පසකින් යුද්ධයක් සදහා පිටත් වේන අවස්තාවේදි තම නිවේස් වල දරුවන් බිරිදැවරුන්  ගේන් වේන්වේන හිත් වේදනාවන් එම දුක සගවා තම සැමියන් හට සුබ පතන බිරිදැවරුන්ගේ  දුක මේ  චිත්‍රපටියේ  දැඩි ලෙස පෙන්නුම් කරලා තියනවා. ඉතින්  මේ මේහේයුම ඔවුන් හට සාර්ථක කරගන්න ලැබේද යන්න වග බලන්න  මේ චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම හැමොම. ජය ශ්‍රී............


ටොරන්ට් එක බාගැනිමේදි මා විසින් ලබාදි ඇති ලින්ක් එක මත  කිලික් කිරිමේන් විවෘත වන අලුත් පිටුවේ කොල පැහැති ඉතලයක් සමග download torrent  යන කොටුව කිලික් කරන්න එවිට ටොරන්ට් එක බාගත හැක.



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. I'm not sure exactly why but this web site is loading incredibly slow for me. Is anyone else having this issue or is it a issue on my end? I'll check
    back later on and see if the ρrοblem still eхists.
    Also visit my site :: guerrillamusicmarketinghandbookpdf.blogspot.com

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com