Saturday 1 September 2012

Gone (I) (2012) ඇයට සිදුවුයේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. 2012 වසරේ පෙබරවාරි මාසයේ තිරගතවිම ආරම්භ කල චිත්‍රපටියක් තමා අද මම ඔයාලාට දෙන්නේ. Gone (I) (2012). මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලේස Amanda Seyfried  රංගනයේන් දායක වේ.  මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි.  Jill (Amanda Seyfried  ) සහා ඇගේ සහොදරිය Sharon Ames ( Jennifer Carpenter ) ජිවත් වන්නේ  තනියම. එකම නිවසක. Jill  රැකියා කටයුතු කරන්නේ යම් ආපන ශාලාවක  වේටර් වරියක් ලෙස.තවත් එක් දවසක්.  සුපරුදු අයුරින් උදැසනින්ම Jill  තම රැකියා කටයුතු සදහා පිටත්වෙනවා. ඇයට ටික දිනක සිට තමන් පසු පස යමේක් පැමිනේන්නේ දැයි සැකයක් මතුවි තිබින. එදින ඇය වාහනයට ගොඩවිමට පෙරද ඇය දෙස යමේක් බලාසිටනවායි ඇයට දැනේනවා. නමුත්  අහල පහල කිසිවේක් නැත. ඇය එම ස්ථානයේන් පිටත්ව යනවා.  සුපුරුදු පරිදි  ඇය සිය වැඩ කටයුතු අවසන් කර රාත්ත්‍රිෙය්  සිය නිවසට පැමිනේනවා.  ඇය පැමින සිය සහොදරියට කතා කලද කිසිම ප්‍රතිචාරයක් නොලැබිනි. පසුව ඇයගේ කාමරයට යන ඇයට දිස්වන්නේ  සහොදරිය නිවසේ නැති බවක්. ඇය මුලු නිවසේම සහොදරිය සේව්වද පලක් නොවිය. Jill  දැඩි ලෙස කලබලයට පත්වේනවා. පසුව සහොදරියේගේ පිංතුරයක් සහ  විස්තර අඩංගු ලේඛන රැසක්ද රැගෙන ඇය පොලිසියට යනවා ඇය නැති වු බව පවසන්න. නමුත් ඇයට පොලිසියෙන්ද සහායක් ලබාගැනිමට නොහැකි වේනවා.  මින් අනතුරුව Jill  තම සහොදරිය සේවිමට තනිවම සුදානම් වේනවා.  ඇයට තම සොහොයුරිය සොයාගැනිමට හැකිවේද.???  පිලිතුරු දැනගන්න  චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම හැමොම. ජය ශ්‍රී...................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .....  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


Location: Waskaduwa - Bandaragama Rd, Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com