Sunday 30 September 2012

Taxi 1 (1998) Taxi 2 ( 2000) Taxi 3 ( 2003) Taxi 4 ( 2007 ) ටැක්සි 1/2/3/4

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් ඔයාලාට.  මේ චිත්‍රපටිය ඇක්ශන් සහා කොමඩි ගනයට අයත් වේනවා. මේ  චිත්‍රපටිය තමයි Taxi 1/2/3/4 . මේම චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා චිත්‍රපට හතරේම Samy Naceri රංගන දායකත්වය ලබාදෙන අතර  උප ප්‍රධාන චරිතය ලෙස Frédéric Diefenthal රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන නිලය ලෙස Marion Cotillard  සිය රංගන දායකත්වය ලබාදෙන අතර තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැන පොඩි හැදින්විමක් විතරක් මම කරන්නම් යාළුවනි. Daniel Morales (Samy Naceri) රැකියා කටයුතු කරන්නේ පිසා බේදාහරින ස්ථානයක. ඔහු මේ රැකියාව කරන අතර තුර කාරයක් නිර්මානය කරනවා. ටැක්සි කරුවකු ලෙස රැකියාවක් කිරිමට. ඔහුගේ පලමු කස්ටම වෙන්නේ එක්තරා කාන්තාවක්. ඇය ඉන් අනතුරුව ගමන් බිමන් යාමට Daniel  ගේ ටැක්සියට තමා කතා කරන්නේ. ඇයට සිටිනවා තරුණ වයසේ පුතෙක්. ඔහු පොලිස් නිලදාරියෙක්.Émilien Coutant-Kerbalec (Frédéric Diefenthal ) හැබැයි ටිකක් පිස්සු වැඩ තමා කරන්නේ.Daniel  හට දිනක් ඔහුව රැකියාව කරන පොලිස් සථානයට රැගෙන යාමට සිදුවෙනවා. මේ ගමන අතර තුර ඔවුන් දේදෙනා කතා බහා කරලා හිතවත් වෙනවා. Daniel  ගේ ටැක්සියේ එක්තරා සුවිශේශත්වයක් තියේනවා. ඔහුගේ කාරය නිර්මානය කරලා තියෙනවා දැඩි වෙගයෙන් ගමන් කල හැකි අකාරයට වෙනස් කිරිමට. ගමන අතර මගදි ඔහු සිය වාහනයේ වේගය වැඩි කරන කොටස් බාවිතා කර ඉතා වෙගයෙන් ටැක්සිය දහාවනය කරනවා. ඔහු වේගය වැඩියෙන් අපු හෙතුව නිසා ඔහුට Coutant බැන වදින අතර ඔහු පොලිස් නිලදාරියකු වග පවසනවා. වේගය වැඩියෙන් ටැක්සිය දාවනය කරන හේතුව නිසා ඔහුව පොලිසියට රැගෙන යනවා. නමුත් ඔහුට අපුරු දෙයක් ඉන් පසුව කරන්න සිදු වෙනවා. Coutant සමග පොලිස් මේහේයුම් සදහා යන්න වෙනවා.  මේ සිදුවිමේන් පසුව විවිධාකාර හැල හැප්පිම් වලට Daniel   හට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ මොනවද කියලා බලන්න ඔයාලා හැමොම චිත්‍රපටි 4 බාගෙන බලන්න යාළුවනි.  ජය ශ්‍රී.............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





චිත්‍රපටි 4 එකතුව පහතින් ගන්න

ටොරන්ට් එකතුව මේතනින් ගන්න Download 4.76GB DVD Rip torrent


Taxi 1 (1998)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


Taxi 2 ( 2000)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


Taxi 3 ( 2003)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 688MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB DVD Rip torrent


Taxi 4 ( 2007 )

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.24GB Blu Ray torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com