Sunday 9 September 2012

The.Divide.2012 ඔවුන්ට සිදු වුයේ කුමක්ද

ආයුබොවන්  යාළුවනි....... දවස් කිපයකින් ඔයාලාට චිත්‍රපටියක් අරන් එන්න බැරි වුන එක ගැන සමාවේන්න. මම එකට හේතුව කලින් වතාවකුත් ඔයාලාට කිව්වා . මා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවයේ  වේගය ඉතාමත්  අසාධාරන අයුරින් අඩු කර ඇති බැවින්  මේම චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමට දින ගනනාවක් වැය වේ. මාගේ බොලොග් අඩවියේ  ලබාදෙන සියලු චිත්‍රපට සම්පුර්ණයෙන් ඩවුන්ලොඩ් කර නරබා එහි විඩියො  ඔඩියො තත්වය සහා චිත්‍රපටියේ ගුණාත්මක බවද හොදනම් පමණක්  මගේ බොලොග්අඩවියේ එම චිත්‍රපට පල කරමි.  හැකි උපරිම අයුරින් ඔබ වේනුවේන් හොදම දේ ලබාදිමට අවශ්‍ය නිසා එම සියලු දේ මා විසින් නිරන්තරයෙන් සිදු කරන අතර හොදම නිර්මාණ ඔයාලාට ලබාදිමට හැකි උපරිම අයුරින් උත්සහා කරනවා.  හොදයි යාළුවනි අද මම ගෙනාවේ තවත් අපුරු චිත්‍රපටියක්. මේක විද්‍යාත්මක චිත්‍රපටි ගනයට අයත් එකක්. The.Divide.2012 .  මේක තිරගතවිම් ආරම්භ කලේ 2012 වසරේ අප්‍රෙල්  මාසයේදි. මේහි ප්‍රධාන නිලිය ලෙස Lauren German  රංගනයෙන් දායක වේන අතර ප්‍රධාන නලු ලෙස Michael Biehn  රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා  රංගන දායකත්වය ලබාදි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. චිත්‍රපටියේ ආරම්භයේදි මිනුසුන් කැ කො ගසමින් බියවි එහේ මේහේ දිවයනවා.  ඔවුන් දිවයන ස්ථානවල ඇති ගොඩනැගිලි සියල්ල කඩා වැටේනවා. මේ අතර එක් පිරිසක් යම් දොරක් විවෘත්‍ර කර කාමරයක් තුලට ඇතුල් වේනවා. ඔවුන් එම කාමරයේ දොරවල් තදින් වසා දමනවා  යම් යම් දේ බාවිතා කරලා.  මේ පිරිස  තම කැම බිම එම කාමර තුලින් සොයා ගන්නවා. නමුත් ඔවුන් නැවතත් එම  කාමරයෙන් පිටතට පැමිනිමට බියක් දක්වනවා. මේ අතර තුර  එහි සිටින පුද්ගලයන් අතර යම් යම් බහින් බස් විම්ද ඇති වේනවා. මේ සියලු දේ අතර තුර ඔවුන් සිටන කාමරයේ දොර විවෘත්‍ර කර අමුතුම ඇදුමකින් සැරසුනු පිරිසක් අයුධ සමගින් එම ස්ථානයට පැමින එහි සිටින කුඩා දැරියක්  එම ස්ථානයේන් බලේන් එලියට රැගෙන යනවා. ඔවුන් කවුරුද??? මේ පිරිස මේලේස කාමරයක් තුල සැගවි සිටින්නේ ඇයි??? සිදු වුයේ කුමක්ද??? මේ පිරිස නැවතත් කාමරයේන් එලියට පැමිනේද??? සියල්ලට පිලිතුරු දැනගන්න  මේ චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම දැන්ම . ජය ශ්‍රී..............


ලිපිය  ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක බා ගැනිමේදි ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව  විවෘත්‍ර වන අලුත් පිටුවේ ඇති නිල් පැහැති ඉතලය සහිත රවුම කිලික් කරන්න එවිට ටොරන්ට් ෆයිල් එක ඔබට ඩවුන්ලොඩ්  කරගත හැක.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com