Wednesday 6 January 2016

Woodlawn (2015) අභියොග හමුවේ නොසැලි ඔහුගේ අරමුණ කරා (සත්‍ය කතාවක් අැසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Woodlawn.මේහි අධ්‍යක්ෂනය Andrew Erwin සහා Jon Erwin අතින් සිදුවිය.රචනය Jon Erwin සහා Quinton Peeples අතින් සිදුවිය.මේම චිත්‍රපටිය සත්‍ය කතාවක් අැසුරින් නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නලුවා ලෙස Caleb Castille රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sean Astin / Nic Bishop / Sherri Shepherd / Jon Voight / Joy Brunson / Lance E. Nichols / C. Thomas Howell / Kevin Sizemore / DeVon Franklin / Brett Rice / Virginia Williams / Richard Kohnke /  Brando Eaton / Jet Jurgensmeyer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $4,002,226 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $14,380,599 (USA) වේ.විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 819MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 929MB BRRIP torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.04GB BRRIP torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.37GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.86B BRRIP torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.47GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Woodlawn (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com