Thursday 14 January 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) (The Mortal Cup ) Season 1, Episode 1 මායා දඩයම්කරුවන් පලමු අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අද දිනයේ මම ඔයාලාට 2016 නව වසරේ අලුතින්ම විකාශය ආරම්භ වුනු අලුත්ම අලුත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. මේ කතා මාලාව අපුරු හැකියාවන්ගෙන් සමන්විත සුපිරි කණ්ඩායමක් වටා ගොඩනැගේන ඉතා අපුරු කතා මාලාවක්.කතාවේ නම Shadowhunters. මේහි ප්‍ර‍ධාන චරිතයට Katherine McNamara රංගනයෙන් දායක වේ. Clary Fray නම් තරුණියට ඇයගේ 18 වන උපන් දිනයට ඇයගේ මවගෙන් අපුරු තැග්ගක් හිමිවෙනවා. නමුත් ඇය මේ තැග්ග ගැන කිසිම දෙයක් දන්නේ නැ. මේ අතර තුර ඇයගේ උපන් දිනය සැමරිමට මිතුරන් සමග නිවසින් බැහැරව යැමට සුදානම් වන අවස්ථාවේදි  ඇගේ මව ඇයට යම් කරුණක් පිළිබදව සහා ඇයගේ උපන් දින තැග්ග පිළිබදව යම් දෙයක් කිමට තිබෙන බව පැවසුවත් ඇය ඒය පසෙක ලා ඇගේ මිතුරන් සමගින් නිවසෙන් පිටව යනවා.ඇය මිතුරන් සමග  මාර්ගයේ සිටින අවස්ථාවේදි  පාරේ ගමන් කරනා යම් තරුණයෙක් ඇයගේ ඇගේ හැපෙනවා. මේ අවස්ථාවේදි ඇය එම තරුණයාට කතා කරනවා.එහිදි එම තරුණයා ඇයගෙන්  ඔහුව තමන්ට පෙනවාද යන්න අසනවා. ඇය එම තරුණයා සමග කතා කරන අකාරය ඇගේ මිතුරන් දෙදේනා බලා සිටිනවා. නමුත් ඇගේ මිතුරන් හට එම තරුණයා නොපේනේ. මේ බව ඇයට මිතුරන් පැවසු විට ඇය පුදුමයට පත්වෙනවා. ඇය එම තරුණයා පසු පස හබා යාමට පටන් ගන්නා අතර එම තරුණයා තවත් කණ්ඩායමක් සමගින් එක් ස්ථානයකට පිවිසෙනවා. Clary ඔවුන් සිටින ස්ථානයට ඇතුල් වන විටදි දකින්න ලැබෙන්නේ ඇය හබා ආ තරුණයා යම් තරුණියකට අමුතුම අකාරයේ ආයුධයකින් පහර දිමට තැත් කරන්න හදන බවක්. කලබල වන ඇය කෑ ගසා එම තරුනිය පසේකට තල්ලු කර දමනවා. ඒ සමගම  එම තරුණයා ඇයවද පසේකට තල්ලු කර දමනවා.ඒ ශනිකව ඇය විසින් බේරාගත් තරුණිය අමුතුම ආකාරයේ සතේකුගේ වෙස් ගනිමින් තරුණයාට පහර දිමට උත්සහා කරන විටම තරුණයා සතුව තිබු අමුතුම ආයුධයෙන් ඇය විනාශ කර දමනවා. ඒ සමගම එම තරුණයා සමග සිටි කණ්ඩායමේ අනික් පිරිසද එහි සිටින තවත් පිරිසක් සමග අමුතුම බලයන් බාවිතා කරමින් සටන් කරනවා.ඒ වගේම Clary අතට පත්වන බලසම්පන්න ආයුධයකින් ඇගේ අතින්ද ඇයට පහර දිමට උත්සහා කල පුද්ගලයෙක් විනාශ වෙනවා.මේ සියලු සිදුවිම් වලින් බියට පත් වන Clary තම මිතුරන්ද  අමතක කර එම ස්ථානයෙන් පිටත් වෙනවා.ඇය සිදු වු සියල්ල තම මවට පවසන අතර තුර මව විසින්  ඇයට පෙන්වන ලද යම් දෙයකින් ඇය තව තවත් පුදුමයට පත්වෙනවා. මේ අතර තුර තවත් පිරිසක් ඔවුන්ට අනතුරක් කිරිමට ඔවුන්ගේ නිවස කරා පැමිණේමින් සිටන බව මව Clary හට පවසන අතර ඇයව අරාක්ෂා කාරි අයුරකින් යම් බලයක් බාවිතා කර එම ස්ථානයෙන් අතුරුදහන් කරවිමට මව කටයුතු කරනවා.මේතනින් එහාට සිද්ද වෙන්නේ මොනවාද? Clary ගේ මව සතු බලය කුමක්ද? Clary හට පමණක් පෙනේන පිරිස කවුද? ඔවුන් සටන් කරන්නේ කා සමගද? Clary ගේ මව විනාශ කිරිමට උත්සහා කරන්නේ කවුද? Clary මවට සිදුවෙන්නේ කුමක්ද? Clary හට ඇති බලය කුමක්ද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.
 සෙසු නලු නිළියන් ලෙස Dominic Sherwood / Alberto Rosende Matthew Daddario / Emeraude Toubia / Isaiah Mustafa / Harry Shum Jr. /  Alan Van Sprang / Maxim Roy / Shailene Garnett /  Lisa Marcos / Vanessa Matsui / Joel Labelle / Jordan Madley / Curtis Morgan  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි කතා මාලාවක පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 
පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 136MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 285MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 449MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 974MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Season 1 Episode 1 torrent



විඩියොව මෙතනින් බලන්න Shadowhunters: The Mortal Instruments (2016– )  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com