Wednesday 20 January 2016

Arrow: Season 4, Episode 10 ( Blood Debts ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 නවවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.නවවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් තම දෙශපාලන සටනට සම්බන්ධව පවත්වන ඒක්තරා වැඩසටහනකට හදිස්සියේ ඒල්ල වන වෙඩි ප්‍රහාරයක් නිසා ඔලිවර් මාධ්‍ය හමුවක් තුලදි මේ සියලු දේ පිටුපස සිටින්නේ ඩෙමියන් ඩාර්ක් බව පවසනවා.මේ ප්‍රකාශය නිසා ඩෙමියන් ඔලිවර් සමග විශාල වෙෙරයක් අැති කරගන්නවා.ඔලිවර් විසින් පවත්වන සාධයකට කඩා පනින ඩෙමියන් අැතුලු  කණ්ඩායම ඔලිවර් හට පහර දි අැරෝ කණ්ඩායම තමන්ගේ සිරකරුවන් ලෙස රැගෙන යනවා.පසුව ඔලිවර් සහා මැල්කම් සැලසුමක් අනුව ඔහුගේ කණ්ඩායම බේරා ගන්නවා.මේ අතර ඩේමියන් සිය තමන් සමග ගනුදෙනු කරන පුද්ලයින් කිප දෙනේක් සමග ඒක්තරා ස්ථානකට පැමිණෙනවා.ඒ් අතර තුර ඔලිවර් විසින් සංවිධානය කරන දෙශපාලන රැස්විමක් අතර තුර ඔලිවර් ෆෙල්සිටි හට විවාහා යෝජනාවක් කරන අතර අැයද ඒම යෝජනාවට ඒකග වනවා.ඉන් අනතුරුව ඒම ස්ථානයෙන් පිටව යන ඔලිවර් සහා ෆෙල්සිටි ගමන් ගන්නා කාරයට අතර මගදි  ඩෙමියන්ගේ හමුදාව විසින් වෙඩි තබනවා. මෙහිදි ෆෙල්සිටි සැඩි ලෙස තුවාල ලබනවා.ෆෙල්සිටි හට කුමක් සිදුවේද? ඩෙමියන් තමන් සමග ගණුදෙනු කරන පිරිස රැගෙන ගිය ස්ථානය කුමක්ද?ඩෙමියන් නත්තල සැමරුවේ කා සමගද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Audrey Marie Anderson / Eugene Byrd / Charlotte Ross / Jimmy Akingbola / Alexander Calvert / Parker Young / Ryan Robbins වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 දසවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 136MB Season 4 Episode 10 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 239MB Season 4 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 10 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 10 (2016)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENE

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com