Friday 22 January 2016

Exposed (III) (2016) දෙවියන්ගේ දියණිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් අාරම්භ වු දිනයේම ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Exposed (III).මේහි අධ්‍යක්ෂනය Declan Dale අතින් සිදුවිය.රචනය Gee Malik Linton සහා Declan Dale අතින් සිදුවිය.තිර රචනය  Gee Malik Linton අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Ana de Armas රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවා ලෙස Keanu Reeves රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mira Sorvino / Big Daddy Kane / Christopher McDonald /  Laura Gómez / Melissa Linton / Clara Wong / Michael Rispoli / Denia Brache / Venus Ariel / Danny Hoch / Stephen Thompson / Jeanette Dilone / Sandy Tejada වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.විනාඩි 102 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 372MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 553MB HDRIP torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRIP torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 849MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.39GB HDRIP torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.05GB WEB-DL torrent





විඩියොව මෙතනින් බලන්න Exposed (III) (2016) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com