ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Last Witch Hunter.මේහි අධ්‍යක්ෂනය Breck Eisner අතින් සිදුවිය.රචනය Cory Goodman / Matt Sazama සහා Burk Sharpless අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Vin Diesel රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Rose Leslie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elijah Wood / Ólafur Darri Ólafsson / Rena Owen / Julie Engelbrecht / Michael Caine / Joseph Gilgun / Isaach De Bankolé / Michael Halsey / Sloane Coombs / Lotte Verbeek / Dawn Olivieri / Inbar Lavi / Armani Jackson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටය සදහා දරා අැති පිරි වැය $90,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $10,812,861 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $27,356,090 (USA)වේ. විනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 705MB HC HDRIP torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 950MB BRRIP torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.29GB Blu Ray torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.03GB Blu Ray torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.32GB BRRip torrent
විඩියොව මෙතනින් බලන්න The Last Witch Hunter (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.