Thursday 28 January 2016

Prem Ratan Dhan Payo (2015) උතුම් අාදරයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර්  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Prem Ratan Dhan Payo .මේහි අධ්‍යක්ෂනය රචනය  සහා කතාව Sooraj R. Barjatya අතින් සිදු විය.දෙබස්  Aash Karan Atal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු  Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Neil Nitin Mukesh / Swara Bhaskar / Deepak Dobriyal / Samaira Rao / Arman Kohli / Sucheta Khanna / Prem Khan / Sameer Dharmadhikari / Mohamed Alinour වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් /නාට්‍යමය සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදයම $2,425,585 (USA) වේ.දැනට ලැබු මුලු අාදායම  $43,285,805 (USA) වේ.විනාඩි 164 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.













































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 
පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com