Tuesday, 26 January 2016

The Flash: Season 2, Episode 11 ( The Reverse - Flash Returns) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දසවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දසවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයේ යම් සොරකම් කිපයක් සිදුවෙනවා.සිස්කො විසින් රහස් කැමරා දත්ත හරහා ලබා ගන්නා තොරතුරු වලින් ඔවුන්ට තෙරුම් යනවා ඒම සොරා සතුව යම් බලයක් පවතින බව.අපේ විරයා අැතුලු කණ්ඩායම ඔහු අල්ලා ගැනිමට උපායක් යෙදුවත් ඒය සාර්ථක වන්නේ නැ.සතුරාගේ බලය අපේ විරයාට වඩා පවතින නිසා ඔහු අල්ලා ගැනිමට ඔවුන්ට වෙනත් උපායක් යොදා ගන්න සිදුවනවා. මේ අතර ඒම පුද්ගලයා  Patty ව පැහැරගෙන යනවා.කේසේ හො අපේ විරයා අැතුලු කණ්ඩායම Patty සිරකරගෙන සිටින ස්ථානය සොයා ගන්නවා.අවසානයේ අපේ විරයාට සතුරා පරාජය කර Patty බේරා ගැනිමට හැකි වෙනවා.මේ අතර Barry  සහා Patty අතර අැතිවෙන මත ගැටුම් සහා Patty හට ලැබේන විශ්වවිද්්‍යාල ප්‍රවේශයක් නිසා අැය Barry  සහා තම රැකියාව හැර දා ඒම නගරයෙන් පිටව යාමට තිරණය කරනවා. ඒ් වගේම ජොගේ පුතා ඔහු සිතන අයුරින් ඔවුන් සමග ජිවත් විමට කැමති නොවන අතර ඔහුගේ කිමට අවනත නොවේ.ජො තම පුතාගෙන් බලාපොරොත්තු නොවු හැසිරිම් රටාවකට තමා ඔහු ජිවත් වන්නේ.මේ සියල්ල අතර තුර හැරිසන් වේල්ස් ෆැලැෂ් ගේ බලය සුම් හට ලබාදිමට රහසිගතව පරික්ශන රැසක් සිදුකරමින් පවතිනවා.ඒ් වගේම කතාවේ අවසානයේ පැමිනේන පුද්ගලයා දුටු විට නම් දකින්න ලැබේන්නේ තවත් විශාල ප්‍රශ්ණයක අාර‍ම්භය සිදුවෙන බවක්.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin / Keiynan Lonsdale / Jason Bell / Matt Letscher / Amanda Pays / Jeff Sanca / Vanessa Williams වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 ඒකළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 150MB Season 2 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 219MB Season 2 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB Season 2 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Season 2 Episode 11 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 11 (2016) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com