Wednesday 27 January 2016

Arrow: Season 4, Episode 11 ( A.W.O.L. ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දසවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දසවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් සහා ෆෙල්සිටි ගමන් ගත් රථයට ඩෙමියන් ගේ භට පිරිස විසින් වෙඩි තැබිමේන් පසු ෆෙල්සිටි දැඩි ලෙස තුවාලා ලබා රොහල් ගත කරනවා.මේ සිදුවිම නිසා කොපයෙන් සිටින ඔලිවර් ඩෙමියන් සොයා ඔවු සිටනවා යයි අනුමාන කරන ලද සැම ස්ථානයකටම යනවා.නමුත් ඔලිවර් හට ඩෙමියන් සොයා ගත නොහැකි වෙනවා.ඒ අතර තුරම ඔලිවර් පැමිනේන එක් ස්ථානයක ඩෙමියන් ගේ භටයන් සියල්ල මරා දාමා අකුරු සලකුණක් තබා තිබෙනවා.ඔලිවර් ඇතුලු කණ්ඩායම එම අකුරු සලකුණ තැබු පුද්ලගයා පිලිබදව තොරතුරු සොයා ගන්නවා.එම පුද්ගලයා අල්ලා ගැනිමට මේහේයුමක් දියත් කරන ඔලිවර් ඇතුලු කණ්ඩායමට එම පුද්ලගයා අල්ලා ගැනිමට හැකි වෙනවා.මේ අතර ජොන් තම සහෝදරයාගෙන් ඩෙමියන් පිළිබදව තොරතුරු ලබා ගැනිමට උත්සහා කරනවා.එහිදි ජොන්ගේ සහෝදරයාගෙන් ඩෙමියන් සිටින ස්ථානයක් පිළිබදව විශේෂ හොඩුවාවක් ලැබේනවා.මේ අතර ඔලිවර් ඇතුලු කණ්ඩායම විසින් අල්ලාගත් පුද්ගලයා පොලිස් බාරයට බාරදිමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුව රැගෙන යන අතර මගදි ඔලිවර් විසින් ඔහුව බේරාගෙන නිදහස් කරනවා.ඔලිවර් විසින් සිදුකරන ලද මේ ක්‍රියාව පිළිබදව කණ්ඩායමේ අනෙක් සාමාජකයින් අසතුට පල කරන අතර යම් මත ගැටුම් කිපයක්ද ඇතිවෙනවා.මේ අතර ඔලිවර් ෆෙල්සිටි බැලිමට රොහලට යන අතර ඉන් අනතුරුව කණ්ඩායමේ අනෙක් සමාජකයින් ඩෙමියන් සිටින ස්ථානයක් පිලිබදව තොරතුරක් සොයා ගන්නවා.යලිත් ක්‍රියාත්මක වන ඔලිවර් ඇතුලු කණ්ඩායම එම ස්ථානයට පැමිනේනවා. මේ අවස්තාවේදි එම ස්ථානයේ ඔලිවර් විසින් නිදිහස් කරන ලද පුද්ගලයා ඩෙමියන්ගේ බිරිද සහා දියනිය සිර කරගෙන ඔවුන් මරා දැමිමට තැත් කරනවා.නමුත් ඔලිවර් ඇතුලු කන්ඩායම ඩෙමියන්ගේ බිරිද සහා දියණිය බේරා ගෙන නිදහස් කරනවා.මේ අතර ඩෙමියන් තමන්ගේ බිරිද සමග කතා බහා කරන යම් විනාශය පිලිබදවනම් ලොකු ගැටලුවක් තියෙනවා.ඒ වගේම කතාවේ ආරම්භයේ සහා අවසානයේ ඔලිවර් යම් අවමගුල් උත්සවයකට සහාභාගි වි සිටිනවා.ඒ අවස්ථාවේ ෆෙල්සිටිද රථයක් තුල හඩමින් සිටිනවා.සැබවින්ම මේ මිය යන්නේ කවුද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Cynthia Addai-Robinson / Audrey Marie Anderson / Eugene Byrd / Neal McDonough වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 එකලොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.









විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 11 (2016)  Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENE


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com