ආයුබෝවන්
යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක්
අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය
2015 වසරේ නොවැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ
කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creed.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Ryan Coogler අතින් සිදුවිය.තිර රචනය Ryan Coogler සහා Aaron Covington අතින් සිදුවිය.චරිත නිර්මානය Sylvester Stallone අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ්
නලුවන් වන Michael B. Jordan සහා Sylvester Stallone රංගනයෙන්
දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Tessa Thompson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Phylicia Rashad / Andre Ward / Tony Bellew / Ritchie Coster / Jacob 'Stitch' Duran / Graham McTavish / Malik Bazille / Ricardo McGill / Gabe Rosado / Wood Harris / Buddy Osborn / Rupal Pujara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.Thursday, 11 February 2016
ආයුබෝවන්
යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක්
අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය
2015 වසරේ නොවැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ
කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creed.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Ryan Coogler අතින් සිදුවිය.තිර රචනය Ryan Coogler සහා Aaron Covington අතින් සිදුවිය.චරිත නිර්මානය Sylvester Stallone අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ්
නලුවන් වන Michael B. Jordan සහා Sylvester Stallone රංගනයෙන්
දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Tessa Thompson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Phylicia Rashad / Andre Ward / Tony Bellew / Ritchie Coster / Jacob 'Stitch' Duran / Graham McTavish / Malik Bazille / Ricardo McGill / Gabe Rosado / Wood Harris / Buddy Osborn / Rupal Pujara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tharai Thappattai මේහි අධක්ෂනය සහා රචනය Bala අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස M. Sasikumar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස G.M. Kumar / R.K. Suresh / Satish Kaushik / Amudhavaanan / Kaavya Sha / Anandhi / Haricharan / Gayathri Raghuram වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 10 February 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දොළොස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දොළොස්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ නගරයට පැමිණි හිස් වැස්ලු පුද්ගලයෙක් අල්ලා ගැනිමට ඇරෝ ඇතුලු කණ්ඩායම උත්සහා කරන අතර එම අවස්තාවේදි තියා හදිසියේම අසනිප වනවා.තියාගේ තත්වය අවධානම් බව මැල්කම් පවසනවා. මේ අතර නැවතත් හිස්වැස්ලු පුද්ගලයා පිලිබදව ලබා ගත් තොරතුරු අනුව ඔහු අල්ලා ගැනිමට ඔලිවර් ඔහු පසු පස පන්නා යනවා.අවසානයේ ඔලිවර් විසින් හිස්වැස්ලු පුද්ගලයා අල්ලා ගන්නා අතර එම පුද්ගලයාගේ හිස් වැසුම ඉවත් කරන ඔලිවර් පුදුමයට පත්වනවා.ඒම පුද්ලගයා තම කණ්ඩායමේ සිටි රෝයි බව ඔලිව ඇතුලු කණ්ඩායම හදුනා ගන්නවා.ඔලිව ඔහු රැගෙන ඇරෝ මුලස්ථානයට යන අතර එහිදි ෆෙල්සිටි රොයිගේ ඇසේ තිබි යම් උපකරනයක් සොයා ගන්නා අතර ඉන්තුරුව රෝයි නැවතත් පියවි තත්වයට පැමිනෙනවා.මේ අතර තුර මැල්කම් විසින් සිර කර තැබු නිශා සිරගෙදරින් පැන යනවා.සියල්ල අතර තුර තියාගේ අසනිප තත්වය තවත් දැඩි වන අතර තියා රොහල් ගත කිරිමට සිදුවනවා.රොයි නගරයට එවු පුද්ගලයා පිලිබදව තොරතුරු සොයා බැලිමේදි එක්තරා පරිඝණකයක් පිලිබදව තොරතුරු සොයා ගැනිමට හැකි වනවා.මේ ඔස්සේ ෆෙල්සිටි තොරතුරු සොයන අතර තුර එම පරිඝණකය බාවිතා කරන පුද්ගලයා ෆෙල්සිටි අමතනවා. එහිදි ෆෙල්සිටි ඔහු සමගින් කතා බහා කරන අතර අවසානයේ එම පුද්ගලයා ෆෙල්සිටිගේ පරිඝණකය බොලොක් කර දමනවා.නමුත් ඔහු විසින් කියු එක් වදනක් පිලිබදව ෆෙල්සිටි අවධානය යොමු කිරිමෙන් ඇයට තෙරුම් යනවා එම පුද්ගලයා නගරයම විනාශ කරන්න සැලසුම් කරන බව.ඇරෝ ඇතුලු කණ්ඩායම ෆෙල්සිටිගේන් ලැබේන තොරතුරු අනුව එම පුද්ගලයා විනාශ කිරිමට යන ස්ථානයට පැමිනේන අතර එහි සිටින සතුරන් සියල්ල විනාශ කරනවා.නමුත් ඔවුන් විසින් සවිකරන ලද උපකරනයක් නිසා සිදුවන්නට යන විනාශය නතර කිරිමට ඔලිවර් එම ස්ථානයට C4 එකක් සවි කරන අතර එය සාර්ථකව පුපුරුවා සිදුවන්නට ගිය විනාශය නතර කිරිමට ඇරෝ ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.මේ අතර තියාගේ තත්වය තවත් බරපතල වනවා.ඒ අතර තුර ෆෙල්සිටි තමන්ගේ ආයතනයේ නව නිෂ්පාදනය පිලිබදව තමන්ගේ ගණු දෙනු කරුවන් හට සාර්ථකව පැහැදිලි කිරිමක් කරන අතර එම ස්ථානයේදි ඇයට ඇගේ පියා මුණ ගැසෙනවා.ඇයගේ පියා තමන්ගේ නගරය විනාශ කිරිමට උත්සහා කල පුද්ගලයා බව ෆෙල්සිටි දැන සිටියේ නැ.මේ අතර තියා බැලිමට රෝහලට යන ඔලිවර් හමු විමට නිශා පැමිනේනවා.එහිදි නිශා ඔලිවර් හට යොජනවක් ඉදිරිපත් කරනවා.ඒ තියා බෙරා ගැනිමට තමන්ට හැකි බවත් ඒ වෙනුවෙන් මැල්කම් මලර් මරා දැමිය යුතුයි යන්න. ඉතින් ඉදිරියේ සිදුවන සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 4 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 7 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /7.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 9 February 2016
ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 5 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 9 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල මොකද්ද සිද්ද වුනේ කියලා.Clary නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 9 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාෙළොස්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාෙළොස්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයට පැමිනේන තවත් මේටා මිනිසෙක් කරන ලද මිනිමැරුමක් සම්බන්දව Barry අැතුලු කණ්ඩායම විමර්ෂනයක් අාරම්භ කරනවා.මේ අතර තුර අයිරිෂ් තමන්ගේ සහෝදරයා නිති විරොදි රථ ධාවන තරග වලට ඉදිරිපත් වන බව දැනගන්නා අතර තමන්ගේ සහෝදරයා ඒම භායනක ක්‍රියාවේන් බේරා ගැනිමට උත්සහා කරනවා.ඒ් අතර තුර හැරිසන් වේල්ස් Barry සතු බලය සොරා ගැනිමට යම් උපකරනයක් නිර්මානය කර ඒය බේරිගේ අැදුම තුල සවි කරනවා.මේ අතර නැවතත් මෙටා මිනිසා තවත් මිනිමැරුමක් සිදු කිරිමට තැත් කරන බව දැනගන්නා Barry අැතුලු කණ්ඩායම වහාම ක්‍රියාත්මක වනවා. ඒම අවස්ථාවේදි සතුරා අල්ලා ගැනිමට පිටත් වන Barry ගේ බලය යම් ප්‍රමානයකින් සොරා ගැනිමට හැරිසන් වෙල්ස් සමත් වෙනවා.කෙසේ හෝ සතුරා ඒම අවස්ථාවේදි පාරාජය කිරිමට Barry හට හැකි වෙනවා.ඒ් අතර තුර හැරිසන් වේල්ස් Barry ගෙන් සොරාගත් බලය සුම්ට ලබා දෙනවා.ඒයින් සුම්ගේ බලය තවත් වැඩි වනවා.මේ අතර Barry ගේ වේගයේ යම් අඩුවක් අැති බව සිස්කෝ සොයා ගන්නා අතර ඒ් පිලිබදව Barry වද දැනුවත් කරනවා.තම සහෝදරයා සම්බන්දව අැති වැඩ කටයුතු වලින් ඔහු බේරා ගැනිමට අයිරිෂ් තව දුරටත් උත්සහා කරමින් සිටිනවා.මේ අතර තුර හැරිසන් වෙල්ස් කාල දොරටු වසා දැමිමට යම් උපකරනයක් නිර්මානය කරන අතර ඒය පරික්ෂා කිරිමේන් ඒම උපකරනය සාර්ථක නිර්මාණයක් බවට ඔවුන්ට දැනගන්න හැකි වෙනවා.මේ අතර ජොයි සහා අයිරිෂ් තමන්ගේ සොහොයුරා සහාභාගි වන රථ ධාවන තරගයක් නැරබිමට ඒම ස්ථානයට පැමිනේනවා.තරගය අාරම්භ විමත් සමගම ඒම ස්ථානයට පැමිනේණ මේටා මිනිසා ධාවන තරගය පවත්වන මාවත තුල ඔහුගේ බලය බාවිතා කරමින් විශාල අනතුරක් සිදුකිරිමට උත්සහා කරනවා.ඒ් අතර තුර අයිරිෂ් සිදුවිම පිළිබදව Barry හට වහාම දැනුම් දෙන අතර අනතුරට පත් අයිරිෂ්ගේ සහෝදරයා බේරා ගැනිමට Barry හට හැකි වෙනවා.නමුත් ඒම ස්ථානයේ සිදුවන පිපිරිමක් නිසා අයිරිෂ් තුවාල ලබනවා.අනතුර සිදුවන අවස්ථාවේදි අයිරිෂ් බේරා ගැනිමට Barry උත්සහා කලද ඔහුගේ බලය සම්පුර්ණ යෙදවිමට Barry හට නොහැකි වෙනවා.සිදු වු සිදුවිම පිලිබදව Barry කණගාටුවෙන් සිටින අවස්ථාවේදි හැරිසන් තමන් සිදුකල සියල්ල කණ්ඩායම ඉදිරියේ හෙලිදරව් කරන අතර ඒම ස්ථානයට පැමිනේන ජොයි හැරිසන් වෙල්ස් රැගේන ගොස් සිර කරනවා.සියල්ල අතර තුර Barry අැතුලු කණ්ඩායම මේටා මිනිසා අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරන අතර ඒහිදි Barry හට මේටා මිනිසා අල්ලා ගැනිමට හැකි වෙනවා.සියලු සිදුවිම් වලින් අනතුරුව Barry තම කණ්ඩායම සමග පැමිණේන ඒකගතාවයකට අනුව නැවතත් හැරිසන් වෙල්ස් නිදහස් කරන අතර මේවර Barry අැතුලු කණ්ඩායම හැරිසන් වේල්ස් හට ඔහුගේ දියණිය බේරා ගැනිමට ඔහුගේ ලොකයට පැමින උදව් කිරිමට සුදානම් බවද පවසනවා.ඉතින් මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම
අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.
චිත්‍රපටියේ නම Hate
Story 3.මේහි අධ්‍යක්ෂනය
Vishal
Pandya අතින් සිදු
විය.කතාව Vikram
Bhatt අතින් සිදු
විය.දෙබස් Anupam
Saroj සහා Vikram Bhatt අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Karan Singh Grover සහා Sharman Joshi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස
සුරුපි ඉන්දිය නිළියන් වන Zarine
Khan සහා Daisy
Shah රංගනයෙන් දායක
වේ.සෙසු නලු නිළියන් ලෙස Priyanshu Chatterjee /
Sanjay Gandhi / Prithvi Zutshi / Puja Gupta වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 8 February 2016
ආයුබෝවන්
යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ
අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 8 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා
ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන්
කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට
පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන්
කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා
ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ
නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට
සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද
දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර
චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය
සදහා Melissa
Benoist රංගනයෙන්
දායකත්වය ලබා දෙන අතර.
Sunday, 7 February 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaaval මේහි අධක්ෂනය සහා රචනය V.R. Nagendran අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Vimal රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි 'Punnagai Poo' Geetha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Samuthirakani / M.S. Bhaskar / Singamuthu / Imman Annachi / Namo Narayana / Madurai Raja / Ashwin Raja / Deva / Selva Stunt / Sonia / Sneha / Mannara වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 4 February 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 4 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /7.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Wednesday, 3 February 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 ඒකළොස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.ඒකළොස්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ජොන් සහා ඔහුගේ බිරිද හමුවිමට පැමිනේන ඔවුන්ගේ මිතුරේක් හට ඔවුන් ඉදිරියේදි යම් පිරිසක් විසින් වෙඩි තබා මරා දමනවා.මේ සිදුවිම පිලිබද සොයා බැලිමට අැරෝ කණ්ඩායම තිරණය කරනවා.පරික්ශනය අතර තුර ෆෙල්සිටි සුව වි නැවතත් නිවසට ඒනවා.නමුත් අැය අැරෝ කණ්ඩායමත් සමග වැඩ කිරිමට අකමැති වෙනවා.ෆෙල්සිටි මානසිකව දුර්වල වි අැති බව ඔලිවර් තෙරුම් ගන්නා අතර අැයව දිගින් දිගටම ශක්තිමත් කිරිමට ඔලිවර් උත්සහා කරනවා.මේ අතර ජොන්ගේ මිතුරා මරා දැමු කල්ලිය පිලිබද තොරතුරු හේලිවන අතර ඒම කණ්ඩායම සහා තමන්ගේ සහෝදරයාගේ අතර යම් සම්බන්දයක් අැති බවද ජොන් හට සොයාගත හැකි වෙනවා.මේ පිලිබදව ජොන් සහෝදරයාගෙන් විමසන අතර ඒහිදි ඔවුන් අතර වචන හුවමාරුවක් සිදු වෙනවා. නමුත් අවසානයේ ජොන්ගේ සහෝදරයා විසින් ඔහුට උදවු කල හැකි බවත් ඒ් සම්බන්දව යම් හොඩුවාවකුත් ලබා දෙනවා.ඒ් ඔස්සේ පරික්ශන සිදු කරන අැරෝ කණ්ඩායම ඒක් ස්ථානයක් සොදිසි කිරිමට ගියත් ඒහිදි ඔවුන්ට කිසිවකු මුණ නොගැසේ නමුත් ඒ් අවස්ථාවේදි සතුරන් අැමැන්ඩා සහා ලෙයිලා සිටින ප්රධාන කාර්්‍යාලයට කඩා වදින අතර ඔවුන්ව තමන්ගේ බාරයට ගැනිමට සතුරන් සමත් වෙනවා.මේ අතර තුර ෆෙල්සිටි නැවත අැරෝ කණ්ඩායමට ඒකතු වෙනවා.ඒ් වගේම ජෝන්ගේ සහෝදරයාද ජොන්හට උදවු කිරිමට සුදානම් වෙනවා.සියලු දෙනා ඒකතුව සැලසුමක් දියත් කරන අතර අවසානයේ ලෙයිලා බේරා ගැනිමට අැරෝ කන්ඩායමට හැකි වෙනවා.ඒ් වගේම ජෝන් තම සහෝදරයාව සිරගත කර තිබු ස්ථානයේන් නිදහස් කර ඔවුන්ගේ නිවස වෙත කැදවා යනවා.ඉතින් ඉදිරියේ සිදුවන සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 2 February 2016
ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 4 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 2 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල මොකද්ද සිද්ද වුනේ කියලා.Clary නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2,
Episode 12 අරගෙන අවා.
අලුත්ම කොටස විකාශය වුනේ 2016
පෙබරවාරි මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The
Flash Season 2 ඒකළොස් වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. ඒකළොස් වන කොටස නැරබුවාට පස්සේ
ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය
විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයට
පැමිනේන රිවර් ෆැලැෂ් ගැන සිස්කෝ තමන් සතු බලය බාවිතා කරන අවස්ථාවකදි දැන
ගන්නවා.ඒ් වගේම රිවර් ෆැලැෂ් ඩොක්ටර් මැගිව පැහැර ගන්නවා.නමුත් හැරසන්
වෙල්ස් සහා සිස්කෝ ඒකතුවි තවත් අලුත් උපකරනයක් බාවිතා කරමින් සිස්කෝගේ බලය
බාවිතා කර රිවර් ෆැලැෂ් ඩොක්ට් මැගි මරා දමන්න යන බව දැන ගන්නවා.සිස්කෝගෙන්
ලැබේන හොඩුවාවක් ඔස්සේ අපේ වීරයා අැතුලු කණ්ඩායම රිවර් ෆැලැෂ් සිටින ස්ථානය
සොයා ගන්නවා.අපේ වීරයා ඩොක්ට් මැගි බේරා ගන්නා අතර රිවර් ෆැලැෂ් සමගින් කරන
සටනින් රිවර් ෆැලැෂ් පරාජය කර ඔහු අල්ලා ගැනිම ද හැකි වෙනවා.නමුත් ඉන් අනතුරුව
සිස්කෝ හට දැඩි ලෙස අසනිප තත්වයක් හට ගන්නා අතර ඒ් අවස්ථාවේදි ඔහු බෙරා ගැනිමට
අපේ වීරයා අැතුලු කණ්ඩායමට රිවර් ෆැලැෂ්ගේ උදව් ලබා ගැනිමට සිදු වෙනවා.ඒම අවස්ථාවේදිද
අපේ විරයා රිවර් ෆැලැෂ්ව කාල දොරටුව හරහා වෙනත් ලොකයකට තල්ලු කර දමනවා.ඒ් අතර
තුර සිස්කෝ නැවතත් සුව අතට පත්වනවා.මේ සියල්ල අතර තුර Patty ෆැලැෂ් කියන්නේ Barry බව සැක පහල කරනවා.Patty මේ බව ජාෙගේන් විමසුවත් ඔහු ඒය සගවනවා.පසුව අැය Barry ගෙන් මේ බව විමසුවත් අැයට අැත්ත දැනගැනිමට
නොහැකි වෙනවා.කෙසේ හෝ අැය Barry ගෙන් සමුගන්නා අතර නගරය ද හැරදා යනවා. නමුත් අවසානයේ Patty විසින් Barry හට ලබා දෙන දුරකථන අැමතුමක් නිසා Barry ඉක්මනින් Patty ගමන් ගන්නා දුම්රියට පැමිනේනවා.ඒම
අවස්ථාවේදි Patty
තමන්ගේ සැකය
තහවුරු කරගන්නා අතර Barry
තමන් ෆැලැෂ් බව
අැයට පෙන්වනවා.ඉතින් මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම
ඔයාලාට ෆැලැෂ් Season
2 නරබන්නම වෙනවා.
ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක්
කරන්නම්. Barry
Allen නැමති තරුණයාට
සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ
සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට
වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට
මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා
අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු
ජනතාව Flash
තමන්ගේ විරයා
බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග
වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න
වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The
Flash Season 2 සමගින්
නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා
මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි
තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant
Gustin රංගනයෙන් දායක වේ.
Monday, 1 February 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 1 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Friday, 29 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ishqedarriyaan .මේහි අධ්‍යක්ෂනය V.K. Prakash අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Mimoh Chakraborty රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Evelyn Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kavin Dave / Mohit Dutta / Suhasini Mulay / Ravi Khemu / Yatharth Dholakia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dilwale.මේහි අධ්‍යක්ෂනය Rohit Shetty අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදු විය.දෙබස් Farhad සහා Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Shah Rukh Khan සහා Varun Dhawan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajol සහා Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Bedi / Sanjay Mishra / Boman Irani / Mukesh Tiwari / Johnny Lever / Vinod Khanna / Murli Sharma / Pankaj Tripathy / Varun Sharma / Shawar Ali / Chetna Pande වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 28 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tamasha .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Imtiaz Ali අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස නලු Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Khe / Javed Sheikh / Nikhil Bhagat / Ishtiyak Khan / Faraaz Servaia / Kshitij Sharma / Punam Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Boologam මේහි අධක්ෂනය සහා රචනය N. Kalyanakrishnan අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Jeyam Ravi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Chandrika Lakshminarayan / Nathan Jones / Ponvannan / Shanmugha Rajan / Vivek Pink / Gowri Pink / Arpit Ranka වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Prem Ratan Dhan Payo .මේහි අධ්‍යක්ෂනය / රචනය සහා කතාව Sooraj R. Barjatya අතින් සිදු විය.දෙබස් Aash Karan Atal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Neil Nitin Mukesh / Swara Bhaskar / Deepak Dobriyal / Samaira Rao / Arman Kohli / Sucheta Khanna / Prem Khan / Sameer Dharmadhikari / Mohamed Alinour වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 28 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com







































































































































































