Sunday, 20 October 2019

Batwoman (2019) Season 1, Episode 03 ( Down Down Down ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස  20 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් බැන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.

Friday, 18 October 2019

Saaho (2019) දිනුම ඔබගේ ම වෙනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ආගොස්තු මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Saaho (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Sujeeth  අතින් සිදු විය.දෙබස්  Sujeeth ( තෙළිගු ) K.G.R Ashok (දමිළ) Abbas Dalal සහා Hussain Dalal (හිංදි) අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Prabhas රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි  Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff / Mandira Bedi / Ajit Shidhaye  / Evelyn Sharma / Mahesh Manjrekar / Neil Nitin Mukesh / Chunky Pandey / Arun Vijay / Philip Fornah / Tinnu Anand  / Michael Segal / Joy Badlani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 17 October 2019

Sivappu Manjal Pachai (2019) රතු, කහා , කොළ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sivappu Manjal Pachai (2019) මේහි අධක්ෂනය සහා රචනය Sasi  අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවන් ලෙස   Siddharth සහා G.V. Prakash Kumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි Lijo Mol Jose රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kashmira Pardesi / Dheepa Ramanujam / Madhusudan / 'Nakkalites' Dhanam / Prem Kumar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday, 15 October 2019

Arrow: Season 08 , Episode 01 ( Starling City ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 01.ඒ වගේම තමා යාළුවනි මේ ආරම්භ වන්නේ ඇරෝ කතා මාලාවේ අවසන් අදියරයි. කතාව විකාශය වුනේ 2019  ඔක්තොම්බර් මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුනා.කණ්ඩායමේ එකමුතුව නිසා අවසානයේ සියලු අභියොග ජය ගෙන නගරය ආරාක්ශා කරගන්න ඇරෝ කණ්ඩායමට හැකි වුනා.ඉන් පසු ඔලිවර් සහා ෆෙල්සිටි කණ්ඩායමට සමු දිලා නගරයෙන් පිට වෙනවා.ඔවුන් දෙදෙනා නිදහස් ජිවිතයක් ගත කරන අතර ෆෙල්සිටි තමන්ගේ දරුවා බිහි කරනවා.නමුත් ඔවුන් නොසිතු මොහොතක මොනිටර් ඔවුන් හමුවන්න පැමිනේනවා.ඒ ඔලිවර්ගේ ගමනේ අවසානයයි.ඒ වගේම අනාගත කතාව තුලින් ඔලිවර්ගේ දියණිය සහා පුතු එක්ව ඔවුන්ට සම්බන්ද වන කණ්ඩායම සමග එකතු වි ෆෙල්සිටි බෙරා ගෙන නගරය බෙරා ගන්නා අයුරු අපිට දකින්න ලැබුනා.එහි අවසානයේ ෆෙල්සිටිද පොරොන්දු වුන පරිදිම මොනිටර් සමග පිටත්ව යනවා.ඒ අකාරයට ෆෙල්සිටිගේ ගමනද අවසන් වෙනවා.මේ අකාරයට තමා අවසානය සිදු වුනේ.ඒ වගේම අද සිට ආරම්භ වන අදියර තුල අපට ෆෙල්සිටි මුණ ගැසෙන්නේ නැ.මේ සියල්ල එක්ක  තමා අද සිට 8 වන අදියර ආරම්භ වෙන්නේ.එහේමනම් 8 වන අදියර තුල  සිද්දවෙන්නේ මොනවද කියලා බලන්න ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.3/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Flash: Season 6, Episode 02 ( A Flash of the Lightning ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර්  මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ තැනින් තැන ඇති වන කළු කුහරය ෆැලැෂ් කණ්ඩායමට ලොකු ප්‍ර‍ශ්නයක් වුනා.කොහොම හරි අයිරිෂ් හොයා ගන්නවා ඒ සම්බන්ධව  තොරතුරු.ඒ අනුව ෆැලැෂ් කණ්ඩායමට හැකි වුනා කළු කුහරය ඇති වෙන එක නතර කරන්න.මේ අතර කෙට්ලන් සහා කිලර් ෆ්රෝස් අතර තිබුන ප්‍ර‍ශ්නය විසදන්න රැල්ෆ්ට හැකි වුනා.ඒ වගේම කෙට්ලන්ගේ මිතුරකු වන රැම්සි නම් කරන්න යන්නේ හොද දෙයක් නොවන බව පැහැදිලියි.කතාව අවසානයේ මොනිටර් ඇවිත් ෆලැෂ්ට අනතුරු අගවනවා.අනාගතයේ වෙන්න තියෙන දේ ගැන.ඉතින් ඔහු කියන විදියට ෆැලැෂ්ට විශ්වය බෙරා ගන්න ජිවිතය පරිත්‍යාග කරන්න වෙනවා.ඒ වගේම ඒ දේ 2019 දෙසැම්බර් 10 වෙනිදා සිදු වෙනවා කියලාත් ඔහු කියනවා.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද?ෆැලැෂ්ගේ අනාගතය කොයි ආකාරයෙන් විසදේද? රැම්සි විද ගත් එන්නත නිසා ඔහුට මොනවා වෙයිද??ඒ සියල්ල දැන ගන්නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.4 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 14 October 2019

Black Lightning ( 2019 ) Season 3, Episode 02 ( The Book of Occupation: Chapter Two ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා තුන්වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ දෙවනි කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස 14 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 6.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Sunday, 13 October 2019

Supergirl (2019) Season 5, Episode 02 ( Stranger Beside Me ) වීර කෙල්ල පස්වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස 13 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Batwoman (2019) Season 1, Episode 02 ( The Rabbit Hole ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස 13 වන දිනයි.ඉතින් ගිය සතියේ  පලමු කොටස නැරබුවනේ දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් බැන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට අද සිට මේ කතා මාලාව නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.

Thursday, 10 October 2019

Gurkha (2019) කරුණාකර පැහැදිලි කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gurkha (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය Sam Anton අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Yogi Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Elyssa Erhardt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anandraj / Livingston / Raj Bharath / Charlie / Manobala / Pradeep Singh Rawat   වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Gang Leader (2019) කණ්ඩායමේ නායකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gang Leader (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vikram K. Kumar   අතින් සිදු විය.දෙබස් Venkat D. Pati අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Nani රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Lakshmi / Saranya Ponvannan / Vennela Kishore  / Sukumar / Kartikeya Gummakonda / Shriya Reddy /  Priyadarshi / Priyanka Arulmohan / Satya / Anish Kuruvilla  / Praanya P. Rao / Chammak Chandra / Jay Jha / Praveen වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 9 October 2019

The Lion King (2019) සිංහ රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Lion King (2019) .මේහි අධ්‍යක්ෂනය Jon Favreau අතින් සිදු විය.තිර රචනය Jeff Nathanson  අතින් සිදු විය.කතාව Brenda Chapman අතින් සිදු විය.චරිත නිර්මානය Irene Mecchi /  Jonathan Roberts සහා Linda Woolverton  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Chiwetel Ejiofor / John Oliver / James Earl Jones / John Kani / Alfre Woodard / JD McCrary / Shahadi Wright Joseph / Penny Johnson Jerald  /  Keegan-Michael Key / Eric André /  Florence Kasumba / Seth Rogen / Billy Eichner / Amy Sedaris / Chance the Rapper වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Mission Mangal (2019) වීශීෂ්ට මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Mission Mangal (2019) මේහි අධ්‍යක්ෂනය Jagan Shakti අතින් සිදු විය.රචනය R. Balki / Jagan Shakti / Nidhi Singh Dharma  සහා Saketh Kondiparthi අතින් සිදු විය.කතාව Jagan Shakti අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Akshay Kumar  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Vidya Balan /  Sonakshi Sinha / Taapsee Pannu / Kirti Kulhari සහා Nithya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sharman Joshi /  H.G. Dattatreya /  Sanjay Kapoor / Dalip Tahil / Vikram Gokhale / Mohammed Zeeshan Ayyub / Purab Kohli / Krishna Bhatt
/
Anirban Bhattacharyya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Batla House (2019) බට්ලා නිවසේ මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Batla House (2019) මේහි අධ්‍යක්ෂනය Nikkhil Advani අතින් සිදු විය.රචනය Ritesh Shah අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mrunal Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nora Fatehi /  Anil George / Rajesh Sharma / Ravi Kishan / Sonam Arora / Manish Chaudhary / Kranti Prakash Jha / Sahidur Rahaman / Naval Shukla
/
Anil Rastogi / Alok Pandey / Jitendra Trehan / Bachan Pachera වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday, 8 October 2019

Kolaiyuthir Kaalam (2019) මරණ සමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kolaiyuthir Kaalam (2019) මේහි අධක්ෂනය Chakri Toleti  අතින් සිදුවිය.රචනය Adam Hiebeler සහා
Carl Lauricella අතින් සිදුවිය.කතාව Chakri Toleti අතින් නිර්මානය විය. මෙහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nayanthara සහා Bhoomika Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prathap Pothen / Rohini Hattangadi / Ro Ashika / Richard Banks / Lee Byford / Steve Caswell / Jo Ellis / Lee Nicholas Harris / Chris Martin Hill / Craig Anthony Summers / Roy Martin Thorn  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 6, Episode 01 ( Into the Void ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අරගෙන ආවා.පළමු කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර්  මස 08 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. නෝරා එහේමත් නැත්නම්  බෙරි සහා අයිරිෂ්ගේ දියනිය. අනාගතයේන් අතිතයට ඇවිත් ලොකු ප්‍ර‍ශ්න ගොඩාක් ඇති වුනා.ඒ සියල්ල අතරේ ෆැලැෂ් කණ්ඩායමට මුහුණ දෙන්න වුන ලොකුම තර්ජනය සිකේඩා සහා ඔහුගේ කිණිස්ස.විශාල අභියෝග රැසකට මුහණ දිලා ෆලැෂ් කණ්ඩායම අවසානයේ සිකේඩා පරාජය කරනවා වගේම කිණිස්සත් විනාශ කරනවා.නමුත් ඔවුන්ට ඉට පසුව දැන ගන්න ලැබෙනවා ඔවුන් කරලා තියෙන්නේ තවත් ලොකු වැරැද්දක් කියලා.ඒ ෆැලැෂ්ගේ පරම සතුරා වෙනත් විදියකින් කිවොත් තෝන්.ඉතින් මේ සියල්ල
සිදු වුනේ තෝන්ගේ  සැලසුමක් අනුව.අවසානයේ තෝන් නිදහස් වෙනවා.කිණිස්ස විනාශ කල නිසා හැදුන අලුත් කාලරාමුව නිසා නෝරා අනාගතයෙන් අතුරුදහන් වෙනවා.මේ සියල්ල අවසානයේ සිස්කෝ විසින් මේටා වරුන්ගේ බලය නැති කරන බෙහේත තමන්ටද එන්නත් කරගන්නවා.ඒ වගේම ජෝ කැප්ටන් විදියට උසස්විමක් ලබාගන්නවා.ෂර්ලොක් ෆැලැෂ් කණ්ඩායමෙන් සමුගන්නවා. මේ විදියට සියල්ල සිදු වෙද්දි  අනාගතය සම්බන්ද වැකියේ ෆැලැෂ්ගේ අතුරුදහන් විමේ වසර වෙනස් වෙනවා.ඉතින් මේතනින් එහාට සිදුවෙන්නේ මොනවාද කියලා තමා අපි අද ඉදන් බලන්න යන්නේ. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.3 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 7 October 2019

Black Lightning ( 2019 ) Season 3, Episode 01 ( The Book of Occupation: Chapter One: Birth of Blackbird ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා තුන්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ පලමු කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස 07 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 6.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Sunday, 6 October 2019

Supergirl (2019) Season 5, Episode 01 ( Event Horizon ) වීර කෙල්ල පස්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස 06 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Comali (2019) විකටයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Comali (2019) මේහි අධක්ෂනය සහා රචනය Pradeep Ranganathan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Jayam Ravi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajal Aggarwal සහා Samyuktha Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / K.S. Ravikumar / Aadukalam Naren / Ponnambalam / Vinodhini Vaidynathan / Snehan / Rj Ananthi / Sha Ra / Varun / Ramar / Bijili Ramesh / Manikandan Vaidyanathan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday, 4 October 2019

Super Duper (2019) ගනුදෙනුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Super Duper (2019) මේහි අධක්ෂනය Arun Karthik අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවන් ලෙස  Dhruva සහා Sha Ra රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි ඉන්දිය නිළි  Indhuja Ravichandran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙසAdhithya Shivpink / Soundaraya Gowda වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 3 October 2019

Magamuni (2019) බලවත් ඥානවන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Magamuni (2019) මේහි අධක්ෂනය / කතාව  සහා රචනය  Santha Kumar (as Santhakumar) අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Arya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරූපි ඉන්දිය නිළියන් වන  Indhuja Ravichandran සහා Mahima Nambiar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kaali Venkat / V. Jayaprakash / Aruldoss / Deepa Shankar /  Ilavarasu / Bala Singh / Rohini  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com