Monday, 7 August 2017

Guardians of the Galaxy Vol. 2 (2017) සුපරි වීරයෝ නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guardians of the Galaxy Vol. 2 .මේහි අධ්‍යක්ෂනය James Gunn අතින් සිදු විය.රචනය  James Gunn අතින් සිදු විය.මේහි රංගනයෙන්  Chris Pratt /  Zoe Saldana / Dave Bautista / Vin Diesel / Bradley Cooper / Michael Rooker / Karen Gillan / Pom Klementieff / Sylvester Stallone / Kurt Russell / Elizabeth Debicki / Chris Sullivan / Sean Gunn /  Tommy Flanagan / Laura Haddock වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday, 4 August 2017

Diary of a Wimpy Kid: The Long Haul (2017) මෙන්න මේයා අායි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Diary of a Wimpy Kid: The Long Haul.මේහි අධ්‍යක්ෂනය David Bowers අතින් සිදු විය. තිර රචනය  Jeff Kinney සහා David Bowers අතින් සිදු විය. මේහි  රංගනයෙන්  Jason Drucker / Alicia Silverstone / Tom Everett Scott / Charlie Wright / Owen Asztalos / Dylan Walters / Wyatt Walters / Joshua Hoover / Chris Coppola / Mira Silverman /   Carlos Guerrero / Danny Vinson / Stephen 'Big Steve' Dupree  / Neva Howell / Ricky Muse  දායකත්වය ලබා දි ඇත.

Thursday, 3 August 2017

The Wall (2017) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Wall.මේහි අධ්‍යක්ෂනය Doug Liman අතින් සිදු විය.රචනය  Dwain Worrell අතින් සිදු විය. මේහි  රංගනයෙන්  Aaron Taylor-Johnson / John Cena / Laith Nakli  දායකත්වය ලබා දි ඇත.

Tuesday, 1 August 2017

Santhu Straight Forward (2016) සන්තු කෙලින්ම ඉදිරියට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තොම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Santhu Straight Forward මේහි අධක්ෂනය  සහා තිර රචනය  Mahesh Rao අතින් සිදුවිය.දෙබස්  Anilkumar  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Yash රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Radhika Pandit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaam / Devaraj / Saikumar / Anant Nag / P. Ravi Shankar / Thilak Shekar / Sumithramma / Veena Sundar / Shobharaj / Neenasam Ashwath / Anil වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday, 19 June 2017

Smurfs: The Lost Village (2017) ඔන්න නිල් කුරුමිට්ටෝ ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Smurfs: The Lost Village .මේහි අධ්‍යක්ෂනය  Kelly Asbury අතින් සිදුවිය. රචනය  Stacey Harman සහා Pamela Ribon අතින් සිදුවිය.චරිත නිර්මානය Peyo අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Demi Lovato / Rainn Wilson / Joe Manganiello / Jack McBrayer / Danny Pudi /  Mandy Patinkin / Dee Bradley Baker / Frank Welker  / Michelle Rodriguez / Ellie Kemper / Julia Roberts / Ariel Winter / Meghan Trainor / Bret Marnell / Brandon Jeffords වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 14 June 2017

CHIPS (2017) සුපිරි පොලිස් ජොඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම CHIPS.මේහි අධ්‍යක්ෂනය Dax Shepard අතින් සිදු විය.රචනය  Dax Shepard  සහා Rick Rosner අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස  Michael Peña සහා Dax Shepard රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි නිළියන් වන Rosa Salazar  සහා Jessica McNamee රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vincent D'Onofrio / Adam Brody / Isiah Whitlock Jr. / Richard T. Jones / Ryan Hansen / Jane Kaczmarek / Phil Tyler / Jess Rowland / Carly Hatter / Justin Chatwin / Vida Guerra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday, 12 June 2017

Power Rangers (2017) සුපිරි බලවතුන්ගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Power Rangers.මේහි අධ්‍යක්ෂනය Dean Israelite අතින් සිදු විය.තිර රචනය  John Gatins අතින් සිදු විය.කතාව Matt Sazama / Burk Sharpless / Michele Mulroney සහා Kieran Mulroney අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළු නිළියන්  ලෙස Dacre Montgomery / Naomi Scott / RJ Cyler /  Ludi Lin සහා  Becky G. රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elizabeth Banks / Bryan Cranston / Bill Hader / Matt Shively / Cody Kearsley / David Denman / Robert Moloney /Anjali Jay / Sarah Grey / Morgan Taylor Campbell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday, 11 June 2017

Dhruva (2016) තනි එකා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Dhruva මේහි අධක්ෂනය  Surrender Reddy (as Reddy Surender) අතින් සිදුවිය.රචනය Mohan Raja අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Charan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arvind Swamy / Sourav Chakraborty / Farah Karimaee / Posani Krishnamurali / Tori Lao-Lee / Nassar / Navdeep / V. Madhusudhan Rao / Sayaji Shinde  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday, 9 June 2017

Karate Kill (2016) පොරොන්දුව රැකිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Karate Kill  මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Kurando Mitsutake අතින් සිදු විය.මේහි  රංගනයෙන් Jeffrey James Lippold / Asami / Katarina Leigh Waters / Yuu Asakura / David Sakurai /  Kirk Geiger / Orson Chaplin / Akihiro Kitamura / Tomm Voss / Carlee Baker /  Taishi Tamaki /  Bill Posley / Masaya Katô / Noriaki Kamata / Marissa Caprielian  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 2 June 2017

Baahubali 2: The Conclusion (2017) Bahubali 2: The Conclusion (original title) බාහුබලි 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kadamban මේහි අධක්ෂනය සහා තිර රචනය S.S. Rajamouli අතින්  සිදුවිය.කතාව K. V. Vijayendra Prasad අතින් නිර්මානය විය.නිෂ්පාදනය Shobu Yarlagadda සහා Prasad Devineni අතින් සිදු විය. දෙබස් Mankombu Gopalakrishnan (malayalam dialogue) / Madhan Karky (tamil dialogue) / C.H. Vijay Kumar (telugu dialogue) / Manoj Muntashir (hindi dialogue) මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Prabhas  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Anushka Shetty සහා Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati  / Sathyaraj / Ramya Krishnan / Nassar / Subbaraju / Sharad Kelkar / Prudhviraj / Meka Ramakrishna / Rohini වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 25 May 2017

1971: Beyond Borders (2017) 1971 දේශසිමාවෙන් එහා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  1971: Beyond Borders මේහි අධක්ෂනය සහා රචනය Major Ravi අතින්  සිදු විය.දෙබස්  Shiju Nambiath  අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා සුපිරි ඉන්දිය නළු Mohanlal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arunoday Singh / Allu Sirish / Renji Panicker / Sudheer Karamana / Devan / Asha Sarath / Priyanka Agrawal / Srushti Dange / Neha Khan / Saiju Kurup / Padmaraj Ratheesh / Pradeep Chandran / Krishna Kumar / Manikuttan / Zoya Zayed Khan / Jayakrishnan / Sudhir Sukumaran / Kannan Pattambi / Souparnika Subhash / Balaji Sarma / Krishna Prasad / Meghanathan / Deepak Jethi / Sethulekshmi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 24 May 2017

Arrow: Season 05 , Episode 23 ( Lian Yu ) ( FINALE EPISODE ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 23 වන කොටස ( පස්වන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 23 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝගයක් උන ප්‍රොමිතියස් ගැන ඇත්ත දැන් ගන්න ඔලිවර් ඇතුලු කණ්ඩායමට ලොකු වැඩ කොටසක් කරන්න උනා.විවිධාකාර අභියෝග මැද අවසානයේ ඔලිවර් ඇතුලු කණ්ඩායම දැන ගන්නවා කවුද මේ ප්‍රොමිතියස් කියන්නෙ කියලා.ඒ වගේම අවසානයේ ප්‍රොමිතියස් ආයුධ බිම තියා ඔලිවර්ට යටත් වෙනවා.නමුත් එතනින් ඔලිවර්ට සැනසිමක් ලැබේන්නේ නැ.මොකද ඉට පස්සේ ඔලිවර්ගේ කන්ඩායමේ සමාජකයින් එක්කෙනා එක්කෙනා පැහර ගන්නවා.ඒ අතර තුර ප්‍රොමිතියස්වත් නිදහස් කරන්න ඔලිවර්ට සිදු වෙනවා.ඒ වගේම ප්‍රොමිතියස් විසින් ඔලිවර්ගේ පුතාවත් පැහරගන්නවා.මේ අතර ඔලිවර්ට  තමන්ගේ කණ්ඩායම සොයා ගන්න මැලකම්ගෙන් උදවු ලැබේනවා. කොහොම හරි ඔලිවර් හොයාගන්නවා තමන්ගේ කණ්ඩායම රැගෙන ගිහින් තියෙන ස්ථානය.ඒ ඔලිවර් වසර ගනනක් සිටි දුපතටයි. ඔලිවර්ගේ කණ්ඩායම බෙරා ගන්න ඔලිවර් තමන්ගේ මිතුරයක් වන නිෂාගෙන්ද උදවු ලබා ගන්නවා.ඒ වගේම තවත් සුවිශේෂී කෙනෙක්ගෙන් උදවු ගන්නවා.ඒ තමා සෙලෙඩ් විල්සන්.ඉතින් මේ හැමොගෙම උදවු එක්ක ඔලිවර්ට හැකිවේයිද ප්‍රොමිතියස් පරාජය කර ඔහුගේ කණ්ඩායමේ සමාජකයින් බෙරා ගන්න.? ඉතින් මේ හැමදේයකටම පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව නරබන්න වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 23 May 2017

The Flash: Season 3, Episode 23 ( Finish Line ) ( FINALE EPISODE ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 23 වන කොටස ( තෙවන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 23 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි විසිදෙවන  කොටස බලපු අයට බෙරිට එයාගේ ජිවිතේ ලැබුන ලොකුම අභියොගය සැවටාර් එක්ක සටන් කරලා අයිරිෂ්ව බෙරා ගන්න එක. මේ වෙනුවෙන් බෙරි විශාල අභියොග රැසකට මුහුණ දෙනවා එයාගේ කණ්ඩායමත් එක්ක.ඒ වගේම සැවටාර් පරාජය කරන්න පුලුවන් හැම ක්‍ර‍මයම අත්හදා බලනවා.අවසානයේ ෆැලැෂ් කණ්ඩායමේ සහයොගය ඇතිව සැවටාර් අල්ලා ගන්න උපකරනයක් නිර්මානය කරනවා.මේ සියල්ලත් එක්ක බලාපොරොත්තු වු දිනයේ නියම වෙලාවට සැවටාර් අයිරිෂ්ව පහැරගෙන යනවා.ඉට පස්සේ බෙරි  සහා කණ්ඩායම අයිරිෂ්ව මරා දමන්න සැවටාර් පැමිනේන ස්ථානයේ සුදානමින් සිටිනවා.සැවටාර් එතනට පැමිනේන විට බෙරි  විසින් සැවටාර් අල්ලා ගන්න නිර්මානය කරපු උපකරනය ක්‍රියාත්මක කරනවා. සිතු පරිදිම එකවරම එම උපකරනයට සැවටාර් අසුවනවා.නමුත් එය බෙරිට ලැබුනු පුංචිම පුංචි සතුටක් විතරයි.මොකද සැවටාර් විසින්  තමන් සතු බලය බාවිතා කරලා බෙරි ක්‍රියාත්මක කල උපකරනයේ සියලු බලය ඇදලා ගන්නවා.මේ වැඩේ සැවටාර් කරන්නේ ඔහු සතුව තිබුන පිලෝසිෆර් පාෂාණය භාවිතා කරලා.ඉන් අනතුරව සැවටාර් ඔහු පැවසු පරිදිම  ඔහුගේ අතේ ඇති උල් ආයුධයෙන් අයිරිෂ්ගේ පපුව පසාරු කරමින්  ඇන දමා එතනින් පිටව යනවා.ඉතින් යාළුවනි මේතනින් එහාට වෙන්න තියෙන හැම දේම බලන්න ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 22 May 2017

John Wick: Chapter 2 (2017) ඔහුට නැවතත් සටනක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම John Wick: Chapter 2.මේහි අධ්‍යක්ෂනය Chad Stahelski අතින් සිදු විය.රචනය  Derek Kolstad අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Keanu Reeves රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Ruby Rose රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Riccardo Scamarcio / Ian McShane /  Common / Claudia Gerini /  Lance Reddick / Laurence Fishburne / Tobias Segal /  John Leguizamo / Bridget Moynahan / Thomas Sadoski / Erik Frandsen / David Patrick Kelly / Perry Yung වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2016) Season 2, Episode 22 ( Nevertheless, She Persisted ) ( Finale Episode ) වීර කෙල්ල දෙවන අදියර 22 වන කොටස ( දෙවන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 22 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 21 May 2017

Into the Badlands: Season 2, Episode 10 ( Chapter XVI: Wolf's Breath, Dragon Fire ) ( Finale Episode ) මුවහත් වු අසිපත දෙවන අදියර 10 වන කොටස ( දෙවන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 21 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ලැබි ඇති අතර. 

Thursday, 18 May 2017

The Boss Baby (2017) පොඩි බොස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Boss Baby .මේහි අධ්‍යක්ෂනය  Tom McGrath අතින් සිදුවිය. රචනය  Michael McCullers සහා Marla Frazee අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Alec Baldwin / Steve Buscemi / Jimmy Kimmel / Lisa Kudrow / Tobey Maguire /  Miles Bakshi / James McGrath / Conrad Vernon  / ViviAnn Yee /  Eric Bell Jr. /  David Soren / Edie Mirman / James Ryan / Walt Dohrn / Jules Winter වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Kadugu (2017) අබ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kadugu  මේහි අධක්ෂනය සහා රචනය Vijay Milton අතින්  සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Bharath රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Subiksha සහා Radhika Prasidhha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajakumaran   / Bharath Seeni / A. Venkatesh / Flower A. Manoharan / Balaji Sakthivel (cameo appearance) / Vijay Milton (cameo appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 17 May 2017

Arrow: Season 05 , Episode 22 ( Missing ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 22 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 21 වන කොටස බලපු අයට ඔලිවර් සහා ප්‍රොමිතියස් අතර ඇතිවන සටන අතර මැද ඇතිවන කතා බහා නිසා ප්‍රොමිතියස්  තම ආයුධ බිම තියා ඔලිවර්ට යටත් වෙනවා.නමුත් ඔහු මේ සිදුකරන්නේ රගපැමක් ද? ඔහු ඔලිවර්ගේ පුතාට මොනවාද කලේ? ඉදිරියේදි කුමක් සිදුවේද ? සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Fate of the Furious (2017) සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Fate of the Furious.මේහි අධ්‍යක්ෂනය F. Gary Gray අතින් සිදු විය.රචනය Chris Morgan සහා Gary Scott Thompson අතින් සිදු විය.මේහි රංගනයෙන්   Vin Diesel / Jason Statham /  Dwayne Johnson / Michelle Rodriguez / Tyrese Gibson / Ludacris / Charlize Theron / Kurt Russell / Nathalie Emmanuel / Luke Evans / Elsa Pataky / Kristofer Hivju / Scott Eastwood / Patrick St. Esprit / Janmarco Santiago වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com