ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple 9.මේහි අධ්‍යක්ෂනය John Hillcoat අතින් සිදුවිය.රචනය Matt Cook අතින් සිදු විය.මේහි රංගනයෙන් Chiwetel Ejiofor / Casey Affleck / Anthony Mackie / Woody Harrelson / Aaron Paul / Kate Winslet / Gal Gadot / Norman Reedus / Teresa Palmer / Michael Kenneth Williams / Clifton Collins Jr. / Michelle Ang / Terence Rosemore / Terri Abney / Alexander Babara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Saturday, 23 April 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Neerja.මේහි අධ්‍යක්ෂනය Ram Madhvani අතින් සිදු විය.තිර රචනය සහා කතාව Saiwyn Quadras අතින් සිදුවිය.දෙබස් Sanyukta Shaikh Chawla අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parth Akerkar / Bobby Arora / Rohit Assija / Shabana Azmi / Ali Baldiwala / Freny Bhagat / Sonal Paresh Borkhatariya / Dolly Bose / Madhu Anand Chandhock / Rajan Chhabra / Pankaj Chouhan / Parimal Desai / Jenice / Farrah Khan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.Friday, 22 April 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 3වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Sniper: Special Ops.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Fred Olen Ray අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Steven Seagal සහා Rob Van Dam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tim Abell / Dale Dye / Charlene Amoia / Jason-Shane Scott / Daniel Booko / Anthony Batarse / Gerald Webb / Paul Logan / Rydell Danzie / John Henry Richardson / Jeff Bosley / Jim Poole / Scott Thomas Reynolds වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ghayal Once Again.මේහි අධ්‍යක්ෂනය Sunny Deol අතින් සිදු විය.තිර රචනය Sanjay Masoom සහා Vishal Vijay Kumar අතින් සිදුවිය.කතාව Shaktimaan Talwar සහා Sagar Pandya අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Sunny Deol රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rishabh Arora / Nadira Babbar / Harsh Chhaya / Tisca Chopra / Ramesh Deo / Ruhanika Dhawan / Zakir Hussain / Narendra Jha / Manoj Joshi / Diana Khan / Neha Khan / Soha Ali Khan / Sachin Khedekar / Nina Kulkarni වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 21 April 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vaaliba Raja මේහි අධක්ෂනය Sai Gokul Ramanath අතින් සිදු විය. රචනය Ganesh Raj සහා Sai Gokul Ramanath අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Santhanam සහා Sethu රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස Vishakha Singh සහා Nushrat Bharucha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස V. Jayaprakash / Sriranjani / Ganesh / Devadarshini Chetan / Chitra Lakshmanan / Neelima Rani /
Subbu Panchu / Rajendran / Santhana Bharathi / Meera Krishna / Kanal Kannan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subbu Panchu / Rajendran / Santhana Bharathi / Meera Krishna / Kanal Kannan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 21 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 19 April 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 18 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාහත්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාහත්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry තමන්ගේ වේගය වැඩි කර ගැනිමට කොතරම් උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ.නමුත් අවසානයේ ඔහුට ඒ සදහා මගක් පැදෙනවා.තමන්ට වඩා වෙගවත් වුන හැරිසන් වෙල්ස්ගෙන් ඒ පිලිබදව දැන ගැනිමට Barry තිරනය කරනවා.නමුත් ඒ සදහා ඔහුට කාලය හරහා අතිතයට ගමන් කරන්න වෙනවා.කෙසේ හො කණ්ඩායමේ සහායොගය ඇතිව Barry කාලය හරහා අතිතයට ගමන් කරනවා.එහිදි වසරකට පෙර තමන්ට මුහුණ දෙන්න සිදුවු සිදුවිම් පෙලක් Barry හට දැක ගන්න ලැබේනවා.අතිතයේ සිටින Barry අල්ලාගෙන ඔහු වෙනුවට අනාගතයෙන් ආ Barry ස්ටාර් ලැබ් එකට යනවා.නමුත් කෙසේ හො හැරිසන් හට Barry හසුවෙනවා.අවසානයේදි දෙදෙනාගේ එකගතාවයකින් පසුව හැරිසන් තිරනය කරනවා Barry හට වේගය වැඩි කරගන්න අවශ්‍ය සුත්‍ර ලබා දෙන්න.Barry ඉන් අනතුරුව නැවතත් අනාගයට පැමිනේනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 18 April 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 19 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Saturday, 16 April 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Loafer මේහි අධක්ෂනය සහා රචනය Puri Jagannadh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Revathi / Posani Krishna Murali / Brahmanandam / Mukesh Rishi / Ali / Charandeep Surneni / Pavithra Lokesh / Saptagiri / Nora Fatehi / Dhanraj වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Master Piece මේහි අධක්ෂනය සහා රචනය Manju Mandavya අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Yash රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Shanvi Srivastava රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suhasini / P. Ravi Shankar / Achyuth Kumar / Chikkanna / Avinash / Ekta Rathod වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 12 April 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 14 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Monday, 11 April 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 11 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bengal Tiger මේහි අධක්ෂනය සහා රචනය Sampath Nandi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rashi Khanna / Brahmanandam / Boman Irani / Vennela Rama Rao / Hamsa Nandini / Krishna Murali Posani / Prudhviraj / Rao Ramesh / Sayaji Shinde වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Monkey King the Legend Begins.මේහි අධ්‍යක්ෂනය Pou-Soi Cheang අතින් සිදුවිය. රචනය Wen Ning සහා Ping Ran අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aaron Kwok රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gong Li / Feng Shaofeng / Xiaoshenyang / Him Law / Fei Xiang / Kelly Chen වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම London Has Fallen.මේහි අධ්‍යක්ෂනය Babak Najafi අතින් සිදුවිය.තිර රචනය Creighton Rothenberger / Katrin Benedikt / Christian Gudegast සහා Chad St. John අතින් සිදු විය.කතාව සහා චරිත නිර්මානය Creighton Rothenberger සහා Katrin Benedikt අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Gerard Butler රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Alon Aboutboul / Waleed Zuaiter / Adel Bencherif / Mehdi Dehbi / Shivani Ghai / Martin Petrushev / Owen Davis / Aaron Eckhart / Michael Wildman / Radha Mitchell / Stacy Shane / Penny Downie / Clarkson Guy Williams / Patrick Kennedy වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 8 April 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pugazh මේහි අධක්ෂනය සහා රචනය M.S. Manimaran අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Jai රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Surabhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / RJ Balaji / Velraj / Rajani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 7 April 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 7 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 18 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 6 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාහත්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාහත්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ Bug-Eyed Bandit නැවත නගරයට ඇවිත් ෆෙල්සිටි හට නැවත ඇවිදිමට හැකි වුන චිපය ලබා ගැනිමට ෆෙල්සිටි සහා තියා සිර කර ගත්තා.ඒ අතර තුර Curtis ෆෙල්සිටි බේරා ගන්න උදවු ගන්න ඇරෝ සොයා ගෙන යද්දි ඔහුට ඇරෝ කණ්ඩායමේ රහස් මෙහේයුම් මධ්‍යස්ථානය හමුවෙනවා.කොහොම හරි Curtis හට ඇරෝ කණ්ඩායමට උදවු කරන්න පුලුවන් වෙනවා.Curtis ගේ උදව් ඇතුව අවසානයේ ඇරෝ ඇතුලු කණ්ඩායම ෆෙල්සිටි සහා තියා බෙරා ගන්නවා.ඒ අතර තුර ඩෙමියන් සිර ගෙදර සිට තමන්ගේ වැඩ ටික ටික නැවතත් පටන් ගන්නවා.ඉතින් ඩෙමියන්ගේ සැලැස්ම කුමක්ද?ඒ වගේම මැල්කම් සහා ජොන්ගේ සහොදරයා අතර තියෙන ගනුදෙනුව කුමක්ද? Andy Diggle ඇත්තටම කවුද?කොහොම වුනත් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 5 April 2016
ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 5 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල මොකද්ද සිද්ද වුනේ කියලා.Clary නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
Saturday, 2 April 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fitoor.මේහි අධ්‍යක්ෂනය Abhishek Kapoor අතින් සිදු විය.තිර රචනය Abhishek Kapoor සහා Supratik Sen අතින් සිදුවිය.දෙබස් Supratik Sen අතින් සිදු විය.Charles Dickens ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Aditya Roy Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tabu / Rahul Bhat / Lara Dutta / Delbar Arya / Ajay Devgan / Aditi Rao Hydari / Khalida Jan / Kunaal Kyhaan / Namit / Akshay Oberoi / Suchitra Pillai වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com







































































































































































