Thursday 7 April 2016

Arrow: Season 4, Episode 18 ( Eleven-Fifty-Nine ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 18 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 6 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාහත්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාහත්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ   Bug-Eyed Bandit නැවත නගරයට ඇවිත්  ෆෙල්සිටි හට නැවත ඇවිදිමට හැකි වුන චිපය ලබා ගැනිමට ෆෙල්සිටි සහා තියා සිර කර ගත්තා.ඒ අතර තුර Curtis ෆෙල්සිටි බේරා ගන්න උදවු ගන්න ඇරෝ සොයා ගෙන යද්දි  ඔහුට ඇරෝ කණ්ඩායමේ රහස් මෙහේයුම් මධ්‍යස්ථානය හමුවෙනවා.කොහොම හරි Curtis හට ඇරෝ කණ්ඩායමට උදවු කරන්න පුලුවන් වෙනවා.Curtis ගේ උදව් ඇතුව අවසානයේ ඇරෝ ඇතුලු කණ්ඩායම ෆෙල්සිටි සහා තියා බෙරා ගන්නවා.ඒ අතර තුර ඩෙමියන් සිර ගෙදර සිට තමන්ගේ වැඩ ටික ටික නැවතත් පටන් ගන්නවා.ඉතින් ඩෙමියන්ගේ සැලැස්ම කුමක්ද?ඒ වගේම මැල්කම් සහා ජොන්ගේ සහොදරයා අතර තියෙන ගනුදෙනුව කුමක්ද? Andy Diggle ඇත්තටම කවුද?කොහොම වුනත් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Eugene Byrd / Jimmy Akingbola / Janet Kidder / Adrian Glynn McMorran / Elysia Rotaru / Venus Terzo / Alison Araya වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 , 18 කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 128MB Season 4 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 255MB Season 4 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 18 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 18 (2016)  Official Trailer

                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com