Monday 11 April 2016

The Monkey King the Legend Begins ( The Monkey King 2 ) (2016) වදුරු රජා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Monkey King the Legend Begins.මේහි අධ්‍යක්ෂනය Pou-Soi Cheang අතින් සිදුවිය. රචනය Wen Ning සහා  Ping Ran අතින් සිදු විය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස Aaron Kwok රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gong Li / Feng Shaofeng Xiaoshenyang Him Law / Fei Xiang / Kelly Chen වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $68,005,000 වේ.විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 452MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 521MB HC WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 726MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 850MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.31GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.02GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න The Monkey King 2  (2016) Movie Official Trailer

                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com