Monday 18 April 2016

Supergirl (2015– ) ( Better Angels ) Season 1, Episode 20 ( final episode) වීර කෙල්ල පලමු අදියර 20 වන කොටස ( අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 19 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Mehcad Brooks / Chyler Leigh / Jeremy Jordan / David Harewood / Calista Flockhart / Peter Facinelli / Laura Benanti / Jenna Dewan Tatum / Helen Slater / Chris Vance / Laura Vandervoort / Glenn Morshower / Malina Weissman / Briana Venskus වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ අවසාන කොටස මේලේසින්.සුපර් ගර්ල් කතා මාලාවේ දෙවන අදියරක් ආරම්භ වන බවට තවම සදහනක් වෙලා නැ යාළුවනි.කෙසේ වෙතත් දෙවැනි අදියරක් ආරම්භ වුනොත් ඒම කතා මාලාව ආරම්භයේ සිටම ඔයාලාට ලබා දිමට මම සුදානම්.ඉතින් අපුරු කතා මාලාවක් සමගින් මා සමගින් නිරන්තරයෙන් රැදි සිටි ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB Season 1 Episode 20 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 1 Episode 20 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 765MB Season 1 Episode 20 torrent



විඩියොව මෙතනින් බලන්න Supergirl Season 1 Episode 20 (2015) Official Trailer

                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ 



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com