Tuesday 19 April 2016

The Flash: Season 2, Episode 18 ( Versus Zoom ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 18 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාහත්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාහත්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry තමන්ගේ වේගය වැඩි කර ගැනිමට කොතරම් උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ.නමුත් අවසානයේ ඔහුට ඒ සදහා මගක් පැදෙනවා.තමන්ට වඩා වෙගවත් වුන හැරිසන් වෙල්ස්ගෙන් ඒ පිලිබදව දැන ගැනිමට Barry තිරනය කරනවා.නමුත් ඒ සදහා ඔහුට කාලය හරහා අතිතයට ගමන් කරන්න වෙනවා.කෙසේ හො කණ්ඩායමේ සහායොගය ඇතිව Barry කාලය හරහා අතිතයට ගමන් කරනවා.එහිදි වසරකට පෙර තමන්ට මුහුණ දෙන්න සිදුවු සිදුවිම් පෙලක් Barry හට දැක ගන්න ලැබේනවා.අතිතයේ සිටින Barry අල්ලාගෙන ඔහු වෙනුවට අනාගතයෙන් ආ Barry ස්ටාර් ලැබ් එකට යනවා.නමුත්  කෙසේ හො හැරිසන් හට Barry හසුවෙනවා.අවසානයේදි දෙදෙනාගේ එකගතාවයකින් පසුව හැරිසන් තිරනය කරනවා Barry හට වේගය වැඩි කරගන්න අවශ්‍ය සුත්‍ර‍ ලබා දෙන්න.Barry ඉන් අනතුරුව නැවතත් අනාගයට පැමිනේනවා. ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Teddy Sears / Tatyana Forrest / Shaine Jones / Octavian Kaul / Brian McBride / Valerie McNicol /  Amina Elkatib / Michelle Harrison වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 , 18 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 183MB Season 2 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 218MB Season 2 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 313MB Season 2 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 437MB Season 2 Episode 18 torrent




විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 18 (2016) Official Trailer

                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com