Tuesday 26 April 2016

The Flash: Season 2, Episode 19 ( Back to Normal ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 19 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහාඅටවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහාඅටවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.කාලය හරහා ගමන්කරලා හැරිසන්ගෙන් ලබා ගන්නා ස්‍ර‍්‍ර‍ත්‍ර‍ය බාවිතා කරලා Barry තමන්ගේ වේගය වැඩි කරගන්න ප්‍ර‍ලුවන්ද කියලා පරික්ශා කරලා බලනවා.ඒ අනුව Barry ඇතුලු කණ්ඩායමට සාර්ථක ප්‍ර‍තිඵල ලැබේනවා.Barry හට තමන්ගේ වේගය වැඩි කරගන්න පුලුවන් වෙනවා.ඉන් අනතුරුව Barry තිරනය කරනවා සුම්ව අල්ලා ගන්න.නමුත් ඔහුට තිබුන විශාලම ගැටලුව තමා නැවත සුම් ගේ ලොකයට පිවිසෙන දොරටුව විවෘත කරගන්නේ කොහොමද කියලා.ඉතින් ඒ වෙලාවේ තමා Barryට සිස්කෝව මතක් වෙන්නේ.සිස්කෝ සතු සිස්කෝ මෙතෙක් බාවිතා නොකරපු බලය බාවිතා කලෝත් නැවත දොරටුව විවෘත කල හැකි බව බෙරි සිස්කොට පවසනවා.කෙසේ හො අවස්ථා කිපයකදිම එම යොජනාවට සිස්කෝ අකමැති වුවත් අවසානයේ සිස්කෝ තම බලය බාවිතා කර දොරටුව විවෘත කිරිමට සුදානම් වෙනවා.නමුත් ඔහුගේ පලමු උත්සහාය අසාර්ථක වෙනවා.ඉන් අනතුරුව නැවත බෙරිගේ ඉල්ලිම මත දෙවනවරටත් සිස්කෝ තම බලය බාවිතා කරනවා. ඒ අවස්ථාවේදි දොරටුව විවෘත වන අතර සුම් එම දොරටුව හරහා ඔවුන් ඉදිරියට පැමිනේනවා.අනතුරුව බෙරි සුම හට අභියෝග කරන අතර මේවර අභියෝගයෙන් බෙරි ජය ගන්නවා.නමුත් එය තාවකාලික ජයක් වෙනවා.සුම් විසින් ජෝගේ පුතාව පැහැරගෙන යනවා.බෙරි නැවතත් සුම් හට යටත් වෙනවා.මේවර ජෝගේ පුතා නිදහස් කිරිමටනම් බෙරි සතු බලය තමන්ට අවශ්‍ය බව සුම් පවසනවා.බෙරි එම කොන්දේසියට එකග වෙනවා.ඒ අනුව බෙරි තමන් සතු සියලු බලය සුම් හට ලබා දෙනවා.ඉන් අනතුරුව සුම් බෙරිව විනාශ කිරිමට සුදානම් වෙනවා.ඒ අවස්ථාවේදි කෙට්ලන් සුම් හට කරුනු පහදා දිමට උත්සහා කරන අතර බෙරිව අතහරින ලෙස අයාඡනා කරනවා.අවසානයේ සුම් විසින් බෙරි අතහැර දමා කෙට්ලන්ව රැගෙන යනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Violett Beane / Haig Sutherland වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 , 19 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 123MB Season 2 Episode 19 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 209MB Season 2 Episode 19 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 19 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 774MB Season 2 Episode 19 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 19 (2016) Official Trailer


                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Subtitles gana link ekak dennako meke

    ReplyDelete
    Replies
    1. ගුගල් ඒකේ සච් කරලා බලන්න කතාවේ නමයි කොටසයි ගහලා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com