Monday 11 April 2016

London Has Fallen (2016) ලන්ඩනයට ත්‍රස්ථ ප්‍ර‍හාරයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම London Has Fallen.මේහි අධ්‍යක්ෂනය Babak Najafi අතින් සිදුවිය.තිර රචනය Creighton Rothenberger / Katrin Benedikt / Christian Gudegast සහා Chad St. John අතින් සිදු විය.කතාව සහා චරිත නිර්මානය Creighton Rothenberger සහා Katrin Benedikt අතින් නිර්මානය විය. මේහි ප්‍රධා‍න නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Gerard Butler රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Alon Aboutboul / Waleed Zuaiter Adel Bencherif Mehdi Dehbi / Shivani Ghai / Martin Petrushev / Owen Davis / Aaron Eckhart / Michael Wildman Radha Mitchell / Stacy Shane / Penny Downie  / Clarkson Guy Williams / Patrick Kennedy වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $60,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $21,635,601 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $59,070,690 (USA)  වේ. විනාඩි 99 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com