Tuesday 1 May 2018

Samson (2018) සැම්සන් වීරයකුගේ පුරාවෘතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Samson (2018).මේහි අධ්‍යක්ෂනය Bruce Macdonald සහා Gabriel Sabloff අතින් සිදු විය.රචනය  Jason Baumgardner / Galen Gilbert / Timothy Ratajczak සහා Zach Smith අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Taylor James රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Caitlin Leahy / Lindsay Wagner සහා Frances Sholto-Douglas රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jackson Rathbone / Billy Zane /  Rutger Hauer / Greg Kriek / Ares Afonso / Rehane Abrahams /  Duane Behrens / Garth Collins / Scott George / Dale Jackson / Chad Phillips වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $1,943,569, වේ.දැනට ලැබු මුළු ආදායම $4,719,928, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $4,719,928  වේ.විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.25GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Samson (2018) Movie Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com