Thursday 17 May 2018

Arrow: Season 06 , Episode 23 ( Life Sentence ) (Final Episode) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 23 වන කොටස ( 6 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 23. අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.    ඩියස් කරන්න පුලුවන් හැම දේම කලා.කොහොම හරි කණ්ඩායම නැවත එකතු වුනා.අවසානයේදි ඔලිවර් විශේෂ කෙනෙක්ගෙන් උදවු ඉල්ලනවා.ඒ වගේම ඇයට කියනවා ඔලිවර් ඔහු තමා ග්‍රීන් ඇරෝ කියලා.ඉතින් ඔලිවර් ඇතුලු ඇරෝ කන්ඩායමට ඩියස් විනාස කල හැකිවේයිද?ඒක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 6 අවසාන කොටස අද නරබන්න වෙනවා. ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Kirk Acevedo / Caity Lotz / David Nykl / Sydelle Noel / Venus Terzo / Jarryd Baine / Josh Byer වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 විසිතුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................


ඉතින් යාළුවනි ඇරෝ හයවන අදියර අදින් අවසන් වෙනවා.ඒ වගේම ඇරෝ හත්වන අදියරත් ලගදිම ආරම්භ වන බව CW ආයතනය මේ වන විට නිවේදනය කරලා තියෙනවා.ඉතින් හත්වන අදියර ආරම්භ වු විගස ඔයාලාට ලබා දිමට මම සුදානමින් ඉන්නවා.එතෙක් ඔයාලා හැමොටම ජය ශ්‍රී......................................



ARROW Season 7 Coming Soon.............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 243MB Season 6 Episode 23 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 23 (2017) Official Trailer

                                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com