Thursday 3 May 2018

Arrow: Season 06 , Episode 21 ( Docket No. 11-19-41-73 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 21. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මැයි 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.   ඔලිවර් තනිවම කරන්න ගිය මේහේයුමේදි අවසානයේ ඔලිවර් පොලිස් අත්තඩංගුවට පත් වෙනවා.රෙනේ සුව වෙලා නැවත එයාලාගේ කණ්ඩායමට එකතු වෙනවා.නමුත් ඔහු මානසිකව එතරම් යාහපත් නොවන නිසා ඔවුන් සමග එකට වැඩ කරන එක ටික දවසකට නතර කරනවා.ඒ වගේම ජොන් රහසිගත මේහේයුමක් ක්‍රිියාත්මක කරනවා නගරයට ගෙන එන අවි ගබඩාවක් විනාස කරන්න.ඒ මේහේයුමට ඔහුට ඩයනා සහා කටර් උදවු කරනවා.ඉතින් ඔලිවර්ට දැන් මොකක් වේයිද?ඩියස් මිළගට කරන්න යන්නේ කුමක්ද? මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Jarryd Baine / Catherine Dent / Colin Donnell / Gaalen Engen / Paul Gaffy / Luisa Jojic වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 විසිඑක්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com