Tuesday 22 May 2018

The Flash: Season 4, Episode 23 ( The Flash ) (FINAL EPISODE) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 23 වන කොටස ( 4 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 23 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි ගේ  බලය විනාශ කරන්න කරන්න පුලුවන් හැමදේම කලා.නමුත් ඒ සියලු උත්සහායන් අසාර්ථක වුනා.ඩෙවොයි ස්ටාර් ලැබ් එකට ඇතුල් වෙලා ඔහුට අවශ්‍ය දේ කරනවා.නමුත් ෆැලැෂ්ට ඔහු ඉන්න තැනට අතුල්වෙන්න හැකි වෙන්නේ නැ.ඉතින් ෆැලැෂ්ට පුලුවන් වෙයිද ඩෙවොයි කරපු දේ නතර කරන්න? මර්ලිස් ෆැලැෂ් කණ්ඩායමට උදවු කරයිද?  ඉතින්  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Tom Cavanagh /  Jesse L. Martin  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................



ඉතින් යාළුවනි ෆැලැෂ් හතරවන අදියර අදින් අවසන් වෙනවා.ඒ වගේම ෆැලැෂ් පස්වන අදියරත් ලගදිම ආරම්භ වන බව CW ආයතනය මේ වන විට නිවේදනය කරලා තියෙනවා.ඉතින් පස්වන අදියර ආරම්භ වු විගස ඔයාලාට ලබා දිමට මම සුදානමින් ඉන්නවා.එතෙක් ඔයාලා හැමොටම ජය ශ්‍රී......................................



The Flash: Season 5 Coming Soon.............








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 23 torrent


Season 4 Complete


ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.66GB Season 04 Complete torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 23  (2018) Official Trailer

                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com