Monday 28 May 2018

Tomb Raider (2018) ඇයගේ වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tomb Raider (2018).මේහි අධ්‍යක්ෂනය Roar Uthaug අතින් සිදු විය.තිර රචනය  Geneva Robertson-Dworet සහා Alastair Siddons අතින් සිදු විය.කතාව Evan Daugherty සහා Geneva Robertson-Dworet අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Alicia Vikander රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Dominic West / Walton Goggins / Daniel Wu / Kristin Scott Thomas / Derek Jacobi / Alexandre Willaume / Tamer Burjaq /  Adrian Collins / Keenan Arrison / Andrian Mazive / Milton Schorr / Hannah John-Kamen / Peter Waison / Samuel Mak වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $94,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම   $23,633,317,  වේ.දැනට ලැබු මුළු ආදායම  $57,352,530,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $273,233,205, වේ.විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 848MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 924MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.07GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Tomb Raider (2018) Movie Official Trailer

                                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. බලාගෙන හිටියෙ හොඳ කොපියක් එනකන්��

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com