Tuesday 2 August 2016

The Legend of Tarzan (2016) ටාසන්ගේ පුරාවෘත්තය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Legend of Tarzan .මේහි අධ්‍යක්ෂනය David Yates අතින් සිදුවිය.තිර රචනය Adam Cozad සහා Craig Brewer අතින් සිදු විය.කතාව Craig Brewer සහා Adam Cozad අතින් නිර්මානය විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස Alexander Skarsgård ( Tarzan ) / Rory J. Saper (Young Tarzan (18 Years) සහා Christian Stevens Young Tarzan (5 Years) රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Margot Robbie  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Christoph Waltz / Samuel L. Jackson Sidney Ralitsoele / Osy Ikhile / Mens-Sana Tamakloe / Antony Acheampong / Edward Apeagyei / Ashley Byam Casper Crump Adam Ganne / Aleksandar Mikic  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $180,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $38,135,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $121,918,228 (USA) වේ. විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.39GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.74GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න The Legend of Tarzan (2016) Movie Official Trailer


                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

10 comments:

  1. Replies
    1. ටොරන්ට් 3නම ඩවුන්ලෝඩ් වෙනවා යාළුවා.

      Delete
    2. ටොරන්ට් 3නම ඩවුන්ලෝඩ් වෙනවා යාළුවා.

      Delete
  2. Sinhala sub theyenawada me hemathissema movie ekema

    ReplyDelete
  3. how about the video quality

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com