Wednesday 31 August 2016

Jason Bourne (2016) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jason Bourne.මේහි අධ්‍යක්ෂනය Paul Greengrass අතින් සිදුවිය.තිර රචනය Paul Greengrass සහා Christopher Rouse අතින් සිදු විය.චරිත නිර්මානය Robert Ludlum අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Matt Damon රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Alicia Vikander රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Tommy Lee Jones Vincent Cassel Julia Stiles / Riz Ahmed / Ato Essandoh / Scott Shepherd / Bill Camp / Vinzenz Kiefer Stephen Kunken Ben Stylianou / Kaya Yuzuki / Matthew O'Neill / Lizzie Phillips වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $120,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $59,215,365 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම   $150,275,820 (USA) වේ. විනාඩි 123  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 600MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 900MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.38GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.20GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.32GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.07GB HC HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Jason Bourne (2016) Movie Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 


 ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. මන් ගොඩක් වෙලාවට ඔයාගේ බ්ලොග් එකෙන් ෆිල්ම්ස් බානවා .
    නමුත් comment එකක් දාන්න අද තම වෙලාවක් හම්බුනේ.
    ඉදිරියටම කරගෙන යමු මචෝ ,,,,,,,,,,, great job

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com