Tuesday, 2 August 2016

Kabali (2016) කබාලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kabali මේහි අධක්ෂනය සහා රචනය Pa. Ranjith අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු සුපර්ස්ටාර්  Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Radhika Apte  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Winston Chao / Dhansika / Dinesh / Kalaiyarasan / John Vijay / Rosyam Nor / Kishore Kumar G. / Riythvika / Mime Gopi / Nasser / Uday Mahesh / Gajaraj / Vinoth වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 20 July 2016

Sniper: Ghost Shooter (2016) සුපිරි වෙඩික් කරුවන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 2  වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sniper: Ghost Shooter .තිරගත විම් ආරම්භ විමට පෙරම එහි හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.මේහි අධ්‍යක්ෂනය Don Michael Paul අතින් සිදුවිය.රචනය Chris Hauty අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Billy Zane / Dennis Haysbert සහා Chad Michael Collins රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Stephanie Vogt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nick Gomez / Nigel Barber / Presciliana Esparolini / Enoch Frost / Velislav Pavlov වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday, 19 July 2016

Amma Kanakku (2016) අම්මාගේ ගණිතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Amma Kanakku මේහි අධක්ෂනය  Ashwiny Iyer Tiwari (as Ashwini Iyer Tiwari) අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළියන් ලෙස Amala Paul  සහා Revathy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Yuvasri / Samuthirakani / Suren වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

X-Men: Apocalypse (2016) සුපිරි වැඩ්ඩෝ අායි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම X-Men: Apocalypse.මේහි අධ්‍යක්ෂනය Bryan Singer අතින් සිදුවිය.තිර රචනය  Simon Kinberg අතින් සිදු විය.කතාව Bryan Singer /Simon Kinberg /Michael Dougherty සහා Dan Harris අතින් නිර්මානය විය. මේහි රංගනයෙන් James McAvoy / Michael Fassbender / Jennifer Lawrence / Nicholas Hoult / Oscar Isaac / Rose Byrne / Evan Peters / Josh Helman / Sophie Turner / Tye Sheridan / Lucas Till /  Kodi Smit-McPhee /  Ben Hardy / Alexandra Shipp / Lana Condor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday, 18 July 2016

Sardaar Gabbar Singh (2016) සර්දාර් ගබ්බර් සිං

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sardaar Gabbar Singh  මේහි අධක්ෂනය Bobby Kolli අතින් සිදුවිය.රචනය  Pawan Kalyan / Bobby Kolli / Shivgopal Krishna (hindi dialogue) / Kona Venkat  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නළු Pawan Kalyan රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kajal Aggarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Brahmanandam / Mukesh Rishi / Tanikella Bharani / Sharad Kelkar / Ali / Brahmaji / Rao Ramesh / Krishna Murali Posani/ Dheer Charan Srivastav / Krishna Bhagavan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday, 16 July 2016

Criminal (2016) අපරාධකාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අපේ්‍රල් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Criminal.මේහි අධ්‍යක්ෂනය Ariel Vromen අතින් සිදුවිය.රචනය   Douglas Cook සහා David Weisberg  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Kevin Costner රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gary Oldman / Tommy Lee Jones / Jordi Mollà / Gal Gadot / Michael Pitt /Amaury Nolasco / Alice Eve / Antje Traue /  Scott Adkins / Lara Decaro / Freddy Bosche / Emmanuel Imani / Harry Hepple / Doug Cockle  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 15 July 2016

Central Intelligence (2016) නියම ජෝඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Central Intelligence.මේහි අධ්‍යක්ෂනය Rawson Marshall Thurber අතින් සිදුවිය.තිර රචනය  Ike Barinholtz  / David Stassen සහා Rawson Marshall Thurber  අතින් සිදු විය.කතාව Ike Barinholtz සහා David Stassen අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Dwayne Johnson සහා Kevin Hart රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුරූපි නිළියන් වන Amy Ryan සහා Danielle Nicolet රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Jason Bateman / Aaron Paul / Ryan Hansen / Tim Griffin / Timothy John Smith /Sione Kelepi / Dylan Boyack / Thomas Kretschmann / Megan Park / Slaine / Annie Kerins  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday, 12 July 2016

Sarbjit (2016) යුක්තිය උදෙසා ඇගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sarbjit.මේහි අධ්‍යක්ෂනය Omung Kumar අතින් සිදු විය. තිර රචනය Utkarshini Vashishtha සහා Rajesh Beri අතින් සිදුවිය.දෙබස් Utkarshini Vashishtha අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Randeep Hooda රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aishwarya Rai Bachchan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Richa Chadha / Darshan Kumar / Shiwani Saini / Ankita Shrivastav /  Ankur Bhatia /  Arbaaz Ali Khan / Charanpreet Singh / Trishaan Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday, 11 July 2016

Te3n (2016) තුන්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Te3n .මේහි අධ්‍යක්ෂනය  Ribhu Dasgupta අතින් සිදු විය. රචනය Bijesh Jayarajan සහා Suresh Nair අතින් සිදුවිය.දෙබස් Ritesh Shah අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Nawazuddin Siddiqui සහා Amitabh Bachchan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි වන Vidya Balan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Padmavati Rao /  Sabyasachi Chakraborty / Prakash Belawadi / Tota Roy Chowdhury / Suneel Sinha / Anupam Bhattacharya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 8 July 2016

Warcraft: The Beginning (2016) සංග්‍රාමයක ඇරබුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Warcraft: The Beginning.මේහි අධ්‍යක්ෂනය   Duncan Jones අතින් සිදුවිය.තිර රචනය  Charles Leavitt  සහා Duncan Jones අතින් සිදු විය. මේහි රංගනයෙන් Travis Fimmel / Paula Patton / Ben Foster / Dominic Cooper / Toby Kebbell / Ben Schnetzer / Robert Kazinsky / Clancy Brown / Daniel Wu / Ruth Negga / Anna Galvin /  Callum Keith Rennie /  Burkely Duffield  / Ryan Robbins / Dean Redman වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday, 4 July 2016

Azhar (2016) මේ ඔහුගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Azhar.මේහි අධ්‍යක්ෂනය  Anthony D'Souza (as Tony D'Souza) අතින් සිදු විය. රචනය  Rajat Arora අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nargis Fakhri /  Prachi Desai සහා  Lara Dutta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nausheen Ahmed /  Saunvedan Aparanti / Varun Badola / Gurpal Bhogal / Mohit Chhabra / Roy Christian / Vikki Edwards / Daniel Eghan / Sandeep Garcha / Gautam Gulati / Rameez Hassan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Allegiant (2016) ඔවුන්ගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Allegiant .මේහි අධ්‍යක්ෂනය  Robert Schwentke අතින් සිදුවිය.තිර රචනය Noah Oppenheim / Adam Cooper  සහා Bill Collage අතින් සිදු විය.Veronica Roth ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත. මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Shailene Woodley රංගනයෙන් දායක වේ. ප්‍රධා‍න නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Theo James රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Naomi Watts / Octavia Spencer / Jeff Daniels / Zoë Kravitz / Ansel Elgort / Miles Teller / Keiynan Lonsdale / Daniel Dae Kim / Maggie Q / Bill Skarsgård / Jonny Weston /  Nadia Hilker / Andy Bean වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 24 June 2016

Baaghi (2016) කැරලිකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baaghi.මේහි අධ්‍යක්ෂනය  Sabir Khan අතින් සිදු විය. රචනය Sanjeev Datta අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudheer Babu Posani / Paras Arora / Shifuji Shaurya Bharadwaj / Sourav Chakraborty / Sunil Grover / Sumit Gulati / Jagdish Kansara / Sanjay Mishra / Prashant Singh / Ron Smoorenburg /Chivpatrick Tang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 22 June 2016

1920 London (2016) 1920 ලන්ඩන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 1920 London.මේහි අධ්‍යක්ෂනය  Dharmendra Suresh Desai අතින් සිදු විය.කතාව Vikram Bhatt අතින් නිර්මානය විය.තිර රචනය Sukhmani Sadana  අතින් සිදුවිය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Sharman Joshi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Meera Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arun Bali / Gajendra Chouhan / Meenal Kapoor / Vishal Karwal / Vishal Malhotra / Dinesh Mehta / Sushmita Mukherjee /  Siraj Mustafa / Surendra Pal / Jagat Rawat / Charu Rohatgi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday, 13 June 2016

Nenu Sailaja (2016) මම සහා සයිලාජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nenu Sailaja මේහි අධක්ෂනය සහා රචනය  Thirumala Kishore  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Ram රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි  Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satyaraj /  Pradeep Singh Rawat / Sreemukhi / Pragathi / Rohini / Vijayakumar / Naresh / Chaitanya Krishna / Krishna Bhagavan / Prince Cecil වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday, 11 June 2016

Theri (2016) "The Spark" ගිනි පුළිගුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Theri  මේහි අධක්ෂනය /තිර රචනය සහා කතාව Atlee Kumar අතින් සිදුවිය. දෙබස්  Ramanagirivasan සහා Atlee Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Vijay රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ  නිළියන් වන Samantha Ruth Prabhu  සහා Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Mahendran / Kalyani N. / Baby Nainika / Azhagam Perumal / Prabhu / Rajendran /  Radhika Sarathkumar /  Sunaina වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday, 10 June 2016

Team Knight Rider (1997-1998) ටිම් නයිට් රයිඩර් (1997-1998)

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු  ටිවි කතා මාලාවක්. මිට ප්‍රථමයෙන් මා විසින් ඔයාලාට නයිට් රයිඩර් 1982-1986ත් ඉයේ දිනයේ  නයිට් රයිඩර් 2008ත් ටිවි කතා මාලාවන් ලබා දුන්නානේ. ඉතින්  මේ අතර මැද්දේන් නිර්මානය වෙන තවත්  මේවැනිම ක්‍රියාන්විත කතා මාලාවක් තිබේනවා. ඒ තමා Team Knight Rider (1997-1998). තවත් සුපිරි කතා මාලාවක් තමා මේ. මේම කතා මාලාවේ ප්‍රධාන  නලු නිළියන් ලෙස Brixton Karnes / Christine Steel / Duane Davis  / Kathy Trageser / Nick Wechsler  රංගනයෙන් දායකත්වය ලබාදේ . මේම කතා මාලාව මුලිකවම නිර්මානය වන්නේ  එක මිනිසේක් සහා එක කාරයක්  කියන අරමුණ මයිකල් නයිට් සහා කිට් හොදින් ඉටුකිරිමේන් පසු  Law and Government  පදනම නැවතත් වසර 10 කට පසුව  විශේෂ දක්ශයන් 5දෙනක් සමග විශේෂ වාහන 5ක් නිර්මානය කරනවා. ඔවුන් තමා  Team Knight Rider .ඉතින් ඔවුන්ගේ සුපිරි වැඩ කිඩ බලන්න ඔයාලාට මේ කතා මාලාව නරබන්න වෙනවා යාළුවනි. ඓහෙමනම් මේ අපුරු කතා මාලාව දැන්ම බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.5GB torrent 



විඩියොව මෙතනින් බලන්න Team Knight Rider (1997-1998) Official Trailer


                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer




Monday, 6 June 2016

The Brothers Grimsby (2016) "Grimsby" එකෙක් සුපිරි වැඩ්ඩෙක් අනිකා සුපිරි මොඩයෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Brothers Grimsby .මේහි අධ්‍යක්ෂනය Louis Leterrier අතින් සිදුවිය.තිර රචනය Sacha Baron Cohen / Phil Johnston  සහා Peter Baynham අතින් සිදු විය.කතාව Sacha Baron Cohen සහා Phil Johnston  අතින් නිර්මානය විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Mark Strong  සහා Sacha Baron Cohen රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Rebel Wilson  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Freddie Crowder / Jon-Jon Lockwood / Shaun Thomas / Claudia Adshead / Lex Shrapnel / Isla Fisher / David James / Rory Keenan / Tamsin Egerton / Johnny Vegas / Ricky Tomlinson / David Harewood වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday, 5 June 2016

Ki and Ka (2016) ඇගේ සහා ඔහුගේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ki and Ka .මේහි අධ්‍යක්ෂනය R. Balki අතින් සිදු විය.රචනය  R. Balki සහා Rishi Virmani  අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Arjun Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajat Kapoor / Jaya Bhaduri / Swaroop Sampat / Navin Bajaj / Tanvir Singh / Amitabh Bachchan / Abhiroy Singh Cheema වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday, 4 June 2016

24 (2016) විසිහතර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 24 මේහි අධක්ෂනය සහා රචනය  Vikram K. Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Suriya රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Nithya Menon / Girish Karnad / Ajay / Saranya Ponvannan / Mohan Ram / Sathyan /  Charlie /  Appukutty / Sudha වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com