Tuesday 19 July 2016

X-Men: Apocalypse (2016) සුපිරි වැඩ්ඩෝ අායි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම X-Men: Apocalypse.මේහි අධ්‍යක්ෂනය Bryan Singer අතින් සිදුවිය.තිර රචනය  Simon Kinberg අතින් සිදු විය.කතාව Bryan Singer /Simon Kinberg /Michael Dougherty සහා Dan Harris අතින් නිර්මානය විය. මේහි රංගනයෙන් James McAvoy Michael Fassbender Jennifer Lawrence / Nicholas Hoult / Oscar Isaac / Rose Byrne / Evan Peters / Josh Helman Sophie Turner Tye Sheridan / Lucas Till /  Kodi Smit-McPhee /  Ben Hardy / Alexandra Shipp / Lana Condor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $178,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $65,000,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $154,499,734 (USA) වේ. විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 850MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 905MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.24GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.99GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.01GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න X-Men: Apocalypse (2016) Movie Official Trailer

                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com