Friday 8 July 2016

Warcraft: The Beginning (2016) සංග්‍රාමයක ඇරබුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Warcraft: The Beginning.මේහි අධ්‍යක්ෂනය   Duncan Jones අතින් සිදුවිය.තිර රචනය  Charles Leavitt  සහා Duncan Jones අතින් සිදු විය. මේහි රංගනයෙන් Travis Fimmel Paula Patton Ben Foster / Dominic Cooper / Toby Kebbell / Ben Schnetzer / Robert Kazinsky / Clancy Brown Daniel Wu Ruth Negga / Anna Galvin /  Callum Keith Rennie /  Burkely Duffield  / Ryan Robbins / Dean Redman වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $160,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $24,166,110 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $44,003,890 (USA) වේ. විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 736MB HC HDRip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 874MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 998MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.53GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.16GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.97GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.42GB HC HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Warcraft: The Beginning (2016) Movie Official Trailer

                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com