Saturday, 16 July 2016

Criminal (2016) අපරාධකාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අපේ්‍රල් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Criminal.මේහි අධ්‍යක්ෂනය Ariel Vromen අතින් සිදුවිය.රචනය   Douglas Cook සහා David Weisberg  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Kevin Costner රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gary Oldman Tommy Lee Jones / Jordi Mollà / Gal Gadot / Michael Pitt /Amaury Nolasco Alice Eve Antje Traue Scott Adkins / Lara Decaro / Freddy Bosche / Emmanuel Imani / Harry Hepple / Doug Cockle  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $31,500,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $5,767,278 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $14,268,533 (USA) වේ. විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 858MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.99GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.23GB BRRip torrent


විඩියොව මෙතනින් බලන්න Criminal (2016) Movie Official Trailer

                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com