ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 30 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Monday, 30 November 2015
Sunday, 29 November 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ ඉයේ දිනයේ.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය David Dobkin අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.
Friday, 27 November 2015
Thursday, 26 November 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 18 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිතව තිබු චිත්‍රපටියක්.කෙසේ නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම The Little Prince.මේහි අධ්‍යක්ෂනය Mark Osborne අතින් සිදුවිය.තිර රචනය Irena Brignull සහා Bob Persichetti අතින් සිදුවිය.Antoine de Saint-Exupéry ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Rachel McAdams / Paul Rudd / James Franco / Marion Cotillard / Benicio Del Toro / Mackenzie Foy / Jeff Bridges / Vincent Cassel / Paul Giamatti / Ricky Gervais / Albert Brooks / Bud Cort / Vincent Lindon / Riley Osborne / André Dussollier වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම TALVAR .මේහි අධ්‍යක්ෂනය Meghna Gulzar අතින් සිදුවිය.රචනය Vishal Bhardwaj අතින් අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Irrfan Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Konkona Sen Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Neeraj Kabi / Sohum Shah / Atul Kumar / Gajraj Rao / Prakash Belawadi / Shishir Sharma / Sumit Gulati / Somen Mishra / Alisha Parveen / Kundan Roy / Tabu වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 25 November 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Om Shanti Om මේහි අධක්ෂනය Suryaprabhakar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Srikanth රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Neelam Upadhyaya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Junior Balaiah / Aadukalam Naren / Rajendran / MAK Raman / Arumugavel / Vinodhini Vaidyanathan / Gowthami Chowdary / Master Siddharth / Baiju / Kadal Saran / Yuvan Swang / Nithyashree වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Monday, 23 November 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 23 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Sunday, 22 November 2015
Friday, 20 November 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 10 Endrathukulla මේහි අධක්ෂනය සහා රචනය Vijay Milton අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු 'Chiyaan' Vikram රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pasupathy / Rahul Dev / Abhimanyu Singh / Ramdoss / Seetha / Manobala / Sampoornesh Babu / Charmy Kaur වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 18 November 2015
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 හයවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. හයවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ෆෙල්සිටි තමන්ට ලැබේන හොඩුවාව ඔස්සේ රේ තවමත් ජිවතුන් අතර සිටින බවත් ඔහු යම් තැනක සිර කරගෙන සිටින බවත් දැන ගන්න ලැබේනවා.ඒ වගේම රේ ඉතා කුඩා මිනිසකු බවට පත්ව සිටිනවා.සියලු තොරතුරු අනුව ARROW කණ්ඩායම රේ බේරා ගැනිමේ සැලසුමක් දියත් කරනවා.රේ සිර කරනගෙන සිටින ඩෙමියන් සමට සටන් කර අවසානයේ ARROW කණ්ඩායම රේ නැවත බේරා ගන්නවා.ඒ වගේම රේ නැවතත් යතා තත්වයට පත් කරනවා.මේ සටන් අතර තුර සේරාගේ හැසිරිම සේරාටම ගැටලුවක් වෙන නිසා සේරා නගරයෙන් පිටත්වෙන්න තිරනය කරනවා.ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 17 November 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 16 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 හයවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. හයවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර ෆැලැෂ් කණ්ඩායම එකතු වෙලා සුම් අල්ලා ගැනිමේ සැලසුමක් ක්‍රියාත්මක කරනවා.ඔවුන්ගේ සැලසුම සාර්ථක නොවුනත් ඔවුන් නොසිතු වෙලාවක සුම් නගරයට පැමිණේනවා.ඒ අවස්ථාවේදි සුම් සහා අපේ විරයා අතර දැවන්ත සටනක් ඇති වෙනවා. නමුත් අවාසනාවකට මේ සටනේදි ෆැලැෂ් සුම්ට පරාද වෙනවා. ඒ වගේම ෆැලැෂ් නැවත පිය තත්වයට පැමින විට ඔහුගේ පාද වල යම් ගැටලුවක් තිබෙන බව පවසනවා. ඇත්තටම ෆැලැෂ්ට මොකද වෙන්නේ ? ඒ වගේම සිස්කෝ තම බලය බාවිතා කරලා හැරිසන් වේල්ස් පිලිබදව සොයා බලනවා.එහිදි සිස්කෝට දකින්න ලැබෙන දේ අවසානයේදි සිස්කෝ හැරිසන් වේල්ස්ගෙන් අහනවා.එහිදි දැන ගන්න ලැබේන්නේ සුම් විසින් තම දියනිය පැහැරගත් බවයි.මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 16 November 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට තවත් සුපිරි විරවරයෙක්ගේ කතා මාලාවක් අරගෙන අවා.මේ කතා මාලාව විකාශය ආරම්භ වුනේ ඉයේ දිනයේ. ඒහි පළමු කොටසත් අරගෙන තමා මම අද ආවේ. මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය David Dobkin අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇති අතර.
Sunday, 15 November 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Transporter Refueled .මේහි අධ්‍යක්ෂනය Camille Delamarre අතින් සිදුවිය.රචනය Adam Cooper / Bill Collage සහා Luc Besson අතින් සිදුවිය.චරිත නිර්මානය Luc Besson සහා Robert Mark Kamen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ed Skrein රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Loan Chabanol රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ray Stevenson / Gabriella Wright / Tatiana Pajkovic / Wenxia Yu / Radivoje Bukvic / Noémie Lenoir / Yuri Kolokolnikov / Lenn Kudrjawizki / Samir Guesmi / Anatole Taubman / Robbie Nock / Michael Morris / Nash Novcic වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 12 November 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Welcome Back.මේහි අධ්‍යක්ෂනය Anees Bazmee අතින් සිදුවිය.රචනය සහා කතාව Anees Bazmee සහා Rajeev Kaul අතින් නිර්මානය විය.තිර රචනය Rajeev Kaul / Anees Bazmee / Rajan Aggarwal සහා Praful Parekh අතින් සිදුවිය.දෙබස් Raaj Shaandilyaa අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Anil Kapoor / Nana Patekar සහා John Abraham රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shruti K. Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dimple Kapadia / Shiney Ahuja / Ankita Shrivastava / Paresh Rawal / Naseeruddin Shah / Swantatra Bharat / Brahmanandam / Surveen Chawla / Snehal Dabi / Reema Debnath / Lauren Gottlieb වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 6 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 පස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. පස්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ සේරා සිර කර ස්ථානයෙන් පැන ගොස් තියා මරා දැමිමට සොයා නගරයේ තැනින් තැන පහර දිම් මිණි මැරැම් සිදු කරනවා.අපේ විරයාටත් මේ නිසා සේරා නැවත පැමිණි බව දැන ගන්න ලැබේනවා.මේ හේතුව නිසා ඔලිවර් සහා ලොරල් අතර යම් යම් හැල හැප්පිම් ටිකකුත් සිද්ද වෙනවා. මේ අතර තුර ඔලිවර් සේරා අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරනවා.ඔවුන්ගේ සැලසුම අකාරයටම සේරා අල්ලා ගන්නා අතර ඇය සුවපත් කිරිමට ඔලිවර් තමන්ගේ විශේෂ මිතුරෙක්ගෙන් උදව් ලබා ගන්නවා.අවසානයේ මිතුරත් එක්ක එකතු වෙලා සේරාව සුව කරනවා.මේ අතර තුර ඔලිවර් දෙශපාලනයට එන්නත් සුදානම් වෙනවා.මේ අතර ෆෙල්සිටි කරන පරික්ශනයකින් අනතුරව රේ තවමත් ජිවතුන් අතර සිටන බවට ඉගියක් ලැබේනවා.ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
![]() |
| Add caption |
Monday, 9 November 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 නොවැම්බර් මස 9 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rudhramadevi මේහි අධක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Gunasekhar අතින් සිදුවිය.දෙබස් Gopalakrishna Paruchuri සහා Venkateswara Rao Paruchuri අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Anushka Shetty රංගනයෙන් දායක වන අතර.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Allu Arjun රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati / Vikramjeet Virk / Prakash Raj / Krishnamraju / Hamsa Nandini / Prabha / Brahmanandam / Ajay / M.S. Narayana / Dharmavarapu Subramanyam / Vennela Kishore / Brahmaji / Joel Jayakar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thani Oruvan මේහි අධක්ෂනය M. Raja අතින් සිදුවිය.රචනය A.N. Balakrishnan / M. Raja සහා D. Suresh අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Jeyam Ravi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arvind Swamy / Mugdha Godse / Ganesh Venkatraman / Vamsi Krishna / Nasser / Thambi Ramayya / Harish Uthaman / Sricharan / Rahul Madhav / Abhinaya / Nagineedu / Anil Murali / Sanjana Singh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































