Sunday, 29 October 2017

Bhoomi (2017) තම දියණිය වේනුවෙන් පියෙකුගේ පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bhoomi .මේහි අධ්‍යක්ෂනය Omung Kumar අතින් සිදු විය.රචනය / තිර රචනය සහා දෙබස්  Raaj Shaandilyaa අතින් සිදු විය.කතාව Sandeep Singh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Sanjay Dutt රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sharad Kelkar  / Rahul Verma Rajput / Shekhar Suman / Riddhi Sen  / Sidhant Gupta / Puru Chibber / Sunny Leone ( Special appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 27 October 2017

Acts Of Vengeance (2017) ඔහුගේ පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර්  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Acts Of Vengeance  .මේහි අධ්‍යක්ෂනය Isaac Florentine අතින් සිදු විය. රචනය Matt Venne අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Antonio Banderas රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Paz Vega රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Atanas Srebrev / Karl Urban / Cristina Serafini / Robert Forster /  Lillian Blankenship / Mark Rhino Smith / David Sakurai / Isaac Florentine / Clint Dyer / Grace Wan / Raicho Vasilev / Owen Davis / Derek Morse වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday, 26 October 2017

Arrow: Season 06 , Episode 03 ( Next of Kin ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 03. අලුත්ම කොටස විකාශය වුනේ 2017  ඔක්තෝම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අැරෝ කියන්නේ ඔලිවර් කියලා ඔප්පු කරන පිංතුරයක් මාධ්‍ය විසින් පල කරනවා.හැබැයි ඉතින් ඔලිවර් මාධ්‍ය වේදින්ගෙන් නම් බේරේනවා.නමුත් ඔලිවර්ට FBI ඒකේ නියෝජිතවරිය ගෙන්නම් බේරේන්න බැරිපාටයි.ඔවුන් දිගින් දිගටම ඔලිවර් පසු පස හබා යනවා.අැනටොලි විසින් පැහැරගත් පිරිස බෙරා ගන්න ඔලිවර් අැතුලු කණ්ඩායමට හැකිවේනවා.නමුත් දැන් තියේන ගැටලුව FBI ඒකෙන් වහන් වෙලා ඔලිවර්ට නගරය අාරක්ෂා කරන ඒක.මේ ගැටලුවට විසදුමක් ඔලිවර් හොයා ගන්නවා.ඒ් අනුව ඔලිවර් තමන්ගේ මිතුරා වන ජොන් හට මින් ඉදිරියට ග්‍රීන් අැරෝ ලෙස වැඩ කරන්න බාර දෙනවා.ඉතින් මේතනින් ඒහාට මොනවා වෙයිද ?ඒ් හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 24 October 2017

The Flash: Season 4, Episode 03 ( Luck Be a Lady ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 03 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර්  මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට නගරයට එන තවත් මේටා මිනිස‍ෙක් නිසා බෙරි ඇතුලු කණ්ඩායමට අභියෝගයකට මුහුණ දෙන්න සිදුවේනවා.ප්‍ර‍ති වයිරසයක් භාවිතා කරලා බෙරි ඇතුලු කණ්ඩායමට මේටා මිනිස‍ා අල්ලා ගැනිමට හැකිවේනවා. හැබැයි කතාවේ අවසානයේ දකින්න ලැබේන අමුතු පුද්ගලයා කවුද ? ඔවුන් ස‍ොයන  පිරිස කවුද ? මේවර බෙරි ඇතුලු කණ්ඩායමට තවත් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 23 October 2017

Supergirl (2017) Season 3, Episode 03 ( Far from the Tree ) වීර කෙල්ල තෙවන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර් මස 23 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday, 19 October 2017

Arrow: Season 06 , Episode 02 ( Tribute ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 02 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  ඔක්තෝම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝගයක් උන ප්‍රොමිතියස් පරාජය කරත් ප්‍රොමිතියස් විසින් අැරෝ කණ්ඩායම සමගින්ම දුපත පුපුරුවා හරිනවා.ඉතින් මේ පිපිරිමේන් අැරෝ කණ්ඩායම බේරුනාද.ඒ් ප්‍රශ්නයට පිළිතුරු ඔයාලාට ගිය සතියේ කොටසින් ලැබුනා.නමුත් ඔලිවර්ට නම් තියන ප්‍රශ්න වැඩි වන පාටයි.බ්ලැක් සයිරන්  අැතුලු කණ්ඩායම ඔලිවර් අැතුලු කණ්ඩායමට  විශාල අභියෝගයක් වෙනවා.මේ අතර ඔලිවර්ට ඒයාගේ පුතාව බලාගන්න ඒකත් පුතා ඒක්ක යාළු වෙන ඒකත් තවත් අභියෝගයක් වේනවා.ඒ් වගේම තියා මේවන විට සිටින්නේ රෝහලක.අැය සිටින්නේ ඉතාමත් අසාධ්‍ය තත්වයක.ඒ් වගේම ප්‍රොමිතියස් විසින් දුපත පුපුරුවා විනාශ කල අවස්ථාවේ සමන්තා මිය යනවා. ඒ් වගේම ජොන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.මේ අතර ලාන්ස් තව දුරටත් බ්ලැක් සයිරන් තමන්ගේ දුවයයි සිතා අැයව අාරක්ෂා කරන්න උත්සහා කරනවා.ඒ් වගේම පිපිරිමෙන් පසුව දුපතට ගිහින් බ්ලැක් සයිරන්ව බේරාගත් පුද්ගලයා කවුද.මේ සියල්ල ඒක්ක අැරෝ කියන්නේ ඔලිවර් කියලා ඔප්පු කරන පිංතුරය මාධ්‍යට ලබාදෙන්නේ කවුද.මේතනින් ඒහාට ඔලිවර්ට කුමක් සිදුවේද.ඉතින් මේ හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thupparivaalan (2017) රහස් පරික්ෂකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Thupparivaalan මේහි අධක්ෂනය සහා රචනය Myshkin අතින් සිදු විය. නිෂ්පාදනය Vishal
අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Andrea Jeremiah සහා Anu Emmanuel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ashvath / Bhagyaraj / Devayani / Prasanna  / Vinay Rai / Simran / John Vijay / Thalaivasal Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday, 17 October 2017

The Flash: Season 4, Episode 02 ( Mixed Signals ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 02 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර්  මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට බේරි නැතුව නගරය බෙර ගන්න වොලි සහා සිස්කෝ පුලුවන් හැම දේම කරනවා.නමුත් එකවර නගරයට පැමිනේන සතුරෙක් ෆැලැෂ්ව තමන්ට මුණ ගැස්සුවේ නැත්නම් මුලු නගරයම විනාශ කරන බවට තර්ජනය කරනවා.අයිරිෂ් ඇතුලු කණ්ඩායම එම සතුරා අල්ලා ගැනිමට උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ.මේ නිසා සිස්කෝ කියනවා අයි බෙරිව ගෙන්න ගමු කියලා.අයිරිෂ් මේ දේ පිලිගන්න කැමති වෙන්නේ නැ.නමුත් සිස්කෝ තමන්ගේ පරණ මිතුරිය කෙට්ලන්ගේ උදව් අරගෙන වොලි සහා ජොයි එක්ක අයිරිෂ්ට හොරෙන් බෙරිව නැවත ගෙන්න ගන්න යම් කිසි උපකරනයක් ක්‍රියාත්මක කරනවා.නමුත් එය අසාර්ථක වනවා.නමුත් ඔවුන්ට පසුව තොරතුරක් ලැබෙනවා බෙරි පොලිස් ස්ථානයේ සිටින බවට.නමුත් බෙරි සිටින්නේ වෙනත් මතකයකින්.ඔහු කිසිවෙක් හදුනාගන්නේ නැ.කණ්ඩායමේ සියලු දෙනා ඔහුට සියල්ල මතක් කර දෙන්න උත්සහා කරත් ඒ සියලු උත්සහායන් අසාර්ථක වනවා.මේ අතර ෆැලැෂ් ඉල්ලා සිටින පුද්ගලයා අයිරිෂ්ව පැහැරගෙන යනවා.මේ අවස්ථාවේදි ජොයි බෙරි ලගට ඇවිත් කියන දෙයකින් එකවරම බෙරි නැවතත් යාථා තත්වයට පැමිණේනවා.ඒ වගේම අයිරිෂ්ව බෙරා ගන්නවා.ඇයව පැහැර ගෙන යන්නේ රොබෝ කෙනෙක්.දැන් බෙරිට වගේම කණ්ඩායමේ අනිත් හැමොටම තියන ගැටළුව තමා.මේ රොබෝ කවුද එව්වේ කියන එක.ඒ වගේම කතාවේ අවසානයේ දකින්න ලැබේන අමුතු පුද්ගලයා කවුද.පෙන විදියටනම් මේවර බෙරි ඇතුලු කණ්ඩායමට තවත් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට අද ඉදන් The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 02 ( Triggers ) වීර කෙල්ල තෙවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර් මස 16 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 15 October 2017

Cars 3 (2017) මේන්න කට්ටියම අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cars 3.මේහි අධ්‍යක්ෂනය  Brian Fee අතින් සිදුවිය.තිර රචනය Kiel Murray / Bob Peterson සහා Mike Rich අතින් සිදුවිය. කතාව Brian Fee / Ben Queen / Eyal Podell සහා Jonathon E. Stewart අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Owen Wilson / Cristela Alonzo / Chris Cooper / Nathan Fillion / Larry the Cable Guy / Armie Hammer / Ray Magliozzi / Tony Shalhoub / Bonnie Hunt / Lea DeLaria / Kerry Washington / Bob Costas / Margo Martindale / Darrell Waltrip / Isiah Whitlock Jr. වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Baadshaho (2017) අධිපතියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baadshaho.මේහි අධ්‍යක්ෂනය Milan Luthria අතින් සිදු විය.කතාව Rajat Arora අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Ileana D'Cruz සහා Esha Gupta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Emraan Hashmi  / Vidyut Jammwal / Sanjay Mishra / Priyanshu Chatterjee  / Sharad Kelkar / Sunny Leone ( Special appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 13 October 2017

The Adventurers (2017) වීර වික්‍රමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Adventurers.මේහි අධ්‍යක්ෂනය  Stephen Fung අතින් සිදු විය.රචනය  Chi Kwong Cheung / Stephen Fung / Zhichao Ha / Xiaozhuang Huang  / Yiu Fai Lo සහා Todd Weinger  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Andy Lau රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Qi Shu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jean Reno / Jingchu Zhang /  Eric Tsang / Karel Dobrý / Tony Yo-ning Yang / David Bowles0 / Yi Sha / Gen Seto /  Tianyi You / Eric da Costa / Wonjin Hahn / Bure Li / Yiqun Zhang  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Arjun Reddy (2017) අර්ජුන් රේඩ්ඩී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arjun Reddy මේහි අධක්ෂනය Sandeep Reddy Vanga අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Vijay Deverakonda රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Shalini Pandey රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kanchana / Rahul Ramakrishna / Sanjay Swaroop / Kamal Kamaraju / Gopinath Bhat / Jia Sharma / Amit Sharma / Priyadarshi Pullikonda / Bhushan / Aditi Myakal / Anisha Alla / Kalyan Subrahmanyam / Padmaja Lanka  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 12 October 2017

Arrow: Season 06 , Episode 01 ( Fallout ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 01 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  ඔක්තෝම්බර් මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝගයක් උන ප්‍රොමිතියස් පරාජය කරත් ප්‍රොමිතියස් විසින් අැරෝ කණ්ඩායම සමගින්ම දුපත පුපුරුවා හරිනවා.ඉතින් මේ පිපිරිමේන් අැරෝ කණ්ඩායම බේරුනාද.ඒ් ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න නම් ඔයාලා හැමොටම ARROW Season 6 සමගින් අද සිට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ් වගේම ඔලිවර් හට මින් ඉදිරියට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වේද.ඒ් සියල්ල දැන ගන්න අද සිට ඒකතු වන්න ARROW Season 6 සමගින්.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

American Made (2017) රහස් මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම American Made .මේහි අධ්‍යක්ෂනය Doug Liman අතින් සිදු විය. රචනය Gary Spinelli අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Tom Cruise  සහා Domhnall Gleeson රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sarah Wright රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jesse Plemons /  Caleb Landry Jones / Lola Kirke / Jayma Mays / Alejandro Edda / Benito Martinez / E. Roger Mitchell / Jed Rees / Fredy Yate Escobar / Mauricio Mejía / Robert Farrior / Morgan Hinkleman වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 11 October 2017

Dynamite (2015) ඩයිනමයිට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dynamite මේහි අධක්ෂනය  Katta Deva අතින් සිදුවිය. රචනය  B.V.S. Ravi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Vishnu Manchu රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි  Pranitha Subhash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස J.D. Chakravarthi / Viva Harsha / Nagineedu / Venkateswara Rao Paruchuri / Ravi Prakash / Praveen / Raja Ravindra / Prabhas Sreenu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday, 10 October 2017

The Flash: Season 4, Episode 01 ( The Flash Reborn ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 01 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර්  මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි Season 3 බලපු අයට සැවටාර් ඒක්ක ලොකු සටනක් කරලා අවසානයේ අයිරිෂ්ව බෙරගන්න බෙරි අැතුලු කණ්ඩායමට හැකි වුනා.ඉතින් මේතනින් පස්සේ බෙරි අැතුලු කණ්ඩායමට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද. කණ්ඩායමට අලුතින් කවුරු කවුරු ඒකතු වෙයිද.ඒ් හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට අද ඉදන් The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 9 October 2017

Supergirl (2017) Season 3, Episode 01 ( Girl of Steel ) වීර කෙල්ල තෙවන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර් මස 09 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 8 October 2017

A Gentleman (2017) මහත්මයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම A Gentleman.මේහි අධ්‍යක්ෂනය Krishna D.K. සහා Raj Nidimoru අතින් සිදු විය.තිර රචනය Raj Nidimoru සහා Krishna D.K. අතින් සිදු විය.කතාව Raj Nidimoru / Krishna D.K. සහා Sita Menon අතින් නිර්මානය විය.දෙබස් Sumit Batheja අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Darshan Kumar  / Hussain Dalal / Amit Mistry / Rajit Kapoor / Supriya Pilgaonkar / Sunil Shetty / Shaheed K. Woods / Zachary Coffin / Kushal Punjabi /  Rishabh Arora / Rachelle Bailey / Malik Bazille / Bhupinder වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday, 5 October 2017

Kathanayagan (2017) කථා නායකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kathanayagan මේහි අධක්ෂනය සහා රචනය Tha. Muruganantham අතින් සිදු විය.
මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishnu Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anandaraj / Soori / Aruldoss / Saranya Ponvannan / Natraj / Manobala / Rajendran / Swaminathan / Siddharth Vipin / Jeeva Ravi / Durga / Maayi Sundar / Athulya Ravi / Vijay Sethupathi (special appearance ) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com