Sunday 8 October 2017

A Gentleman (2017) මහත්මයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම A Gentleman.මේහි අධ්‍යක්ෂනය Krishna D.K. සහා Raj Nidimoru අතින් සිදු විය.තිර රචනය Raj Nidimoru සහා Krishna D.K. අතින් සිදු විය.කතාව Raj Nidimoru / Krishna D.K. සහා Sita Menon අතින් නිර්මානය විය.දෙබස් Sumit Batheja අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Darshan Kumar  / Hussain Dalal / Amit Mistry / Rajit Kapoor / Supriya Pilgaonkar / Sunil Shetty / Shaheed K. Woods / Zachary Coffin / Kushal Punjabi /  Rishabh Arora / Rachelle Bailey / Malik Bazille / Bhupinder වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය INR 600,000,000 වේ.අාරම්භක සතිය තුල ලැබු අාදායම  INR 130,000,000 (India) වේ.විනාඩි 145 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.07GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න A Gentleman (2017) Movie Official Trailer

                                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. aiye uba meka baluwada me movie eka run wena welawa kohomada

    ReplyDelete
    Replies
    1. පැය 2යි විනාඩි 6යි තප්පර ගානක් තියෙනවා. ෆිල්ම් ඒකේ අඩුවක් පෙන්න නැ

      Delete
    2. winadi 24kma na ne.. ela aiye thnqw

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com