Tuesday 17 October 2017

The Flash: Season 4, Episode 02 ( Mixed Signals ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 02 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ඔක්තෝම්බර්  මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට බේරි නැතුව නගරය බෙර ගන්න වොලි සහා සිස්කෝ පුලුවන් හැම දේම කරනවා.නමුත් එකවර නගරයට පැමිනේන සතුරෙක් ෆැලැෂ්ව තමන්ට මුණ ගැස්සුවේ නැත්නම් මුලු නගරයම විනාශ කරන බවට තර්ජනය කරනවා.අයිරිෂ් ඇතුලු කණ්ඩායම එම සතුරා අල්ලා ගැනිමට උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ.මේ නිසා සිස්කෝ කියනවා අයි බෙරිව ගෙන්න ගමු කියලා.අයිරිෂ් මේ දේ පිලිගන්න කැමති වෙන්නේ නැ.නමුත් සිස්කෝ තමන්ගේ පරණ මිතුරිය කෙට්ලන්ගේ උදව් අරගෙන වොලි සහා ජොයි එක්ක අයිරිෂ්ට හොරෙන් බෙරිව නැවත ගෙන්න ගන්න යම් කිසි උපකරනයක් ක්‍රියාත්මක කරනවා.නමුත් එය අසාර්ථක වනවා.නමුත් ඔවුන්ට පසුව තොරතුරක් ලැබෙනවා බෙරි පොලිස් ස්ථානයේ සිටින බවට.නමුත් බෙරි සිටින්නේ වෙනත් මතකයකින්.ඔහු කිසිවෙක් හදුනාගන්නේ නැ.කණ්ඩායමේ සියලු දෙනා ඔහුට සියල්ල මතක් කර දෙන්න උත්සහා කරත් ඒ සියලු උත්සහායන් අසාර්ථක වනවා.මේ අතර ෆැලැෂ් ඉල්ලා සිටින පුද්ගලයා අයිරිෂ්ව පැහැරගෙන යනවා.මේ අවස්ථාවේදි ජොයි බෙරි ලගට ඇවිත් කියන දෙයකින් එකවරම බෙරි නැවතත් යාථා තත්වයට පැමිණේනවා.ඒ වගේම අයිරිෂ්ව බෙරා ගන්නවා.ඇයව පැහැර ගෙන යන්නේ රොබෝ කෙනෙක්.දැන් බෙරිට වගේම කණ්ඩායමේ අනිත් හැමොටම තියන ගැටළුව තමා.මේ රොබෝ කවුද එව්වේ කියන එක.ඒ වගේම කතාවේ අවසානයේ දකින්න ලැබේන අමුතු පුද්ගලයා කවුද.පෙන විදියටනම් මේවර බෙරි ඇතුලු කණ්ඩායමට තවත් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට අද ඉදන් The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Neil Sandilands / Tom Cavanagh  /  Jesse L. Martin / Dominic Burgess / Jovanna Burke / Kim Engelbrecht / Donald Heng / Ryan McDonell  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 303MB Season 4 Episode 02 torrent 


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 02  (2017) Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com