Sunday 1 October 2017

Mubarakan (2017) අශිර්වාද කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Mubarakan .මේහි අධ්‍යක්ෂනය Anees Bazmee අතින් සිදුවිය. තිර රචනය Balwinder Singh Janjua අතින් සිදුවිය.කතාව Rupinder Chahal සහා Balwinder Singh Janjua අතින් නිර්මානය විය.දෙබස් Rajesh Chawla අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හිංදි සිනමාවේ සුපිරි නළුවන් වන Anil Kapoor සහා Arjun Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස  සුරුපි ඉන්දිය නිළියන් වන Ileana D'Cruz / Athiya Shetty සහා  Neha Sharma රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Vineet Kumar Singh  /  Pavan Malhotra / Ratna Pathak Shah / Karan Kundra / Anil Mange / Rahul Dev / Monisha Hassen / Gurpal Singh / Mohit Chhabra / Nikkita Chadha වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට  / පවුලේ සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම   $310,162 (USA) වේ. දැනට ලැබු මුලු අාදායම  $757,057 (USA)  වේ. විනාඩි 156 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 744MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 905MB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Mubarakan (2017) Movie Official Trailer

                                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com