Thursday 19 October 2017

Arrow: Season 06 , Episode 02 ( Tribute ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 02 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  ඔක්තෝම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝගයක් උන ප්‍රොමිතියස් පරාජය කරත් ප්‍රොමිතියස් විසින් අැරෝ කණ්ඩායම සමගින්ම දුපත පුපුරුවා හරිනවා.ඉතින් මේ පිපිරිමේන් අැරෝ කණ්ඩායම බේරුනාද.ඒ් ප්‍රශ්නයට පිළිතුරු ඔයාලාට ගිය සතියේ කොටසින් ලැබුනා.නමුත් ඔලිවර්ට නම් තියන ප්‍රශ්න වැඩි වන පාටයි.බ්ලැක් සයිරන්  අැතුලු කණ්ඩායම ඔලිවර් අැතුලු කණ්ඩායමට  විශාල අභියෝගයක් වෙනවා.මේ අතර ඔලිවර්ට ඒයාගේ පුතාව බලාගන්න ඒකත් පුතා ඒක්ක යාළු වෙන ඒකත් තවත් අභියෝගයක් වේනවා.ඒ් වගේම තියා මේවන විට සිටින්නේ රෝහලක.අැය සිටින්නේ ඉතාමත් අසාධ්‍ය තත්වයක.ඒ් වගේම ප්‍රොමිතියස් විසින් දුපත පුපුරුවා විනාශ කල අවස්ථාවේ සමන්තා මිය යනවා. ඒ් වගේම ජොන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.මේ අතර ලාන්ස් තව දුරටත් බ්ලැක් සයිරන් තමන්ගේ දුවයයි සිතා අැයව අාරක්ෂා කරන්න උත්සහා කරනවා.ඒ් වගේම පිපිරිමෙන් පසුව දුපතට ගිහින් බ්ලැක් සයිරන්ව බේරාගත් පුද්ගලයා කවුද.මේ සියල්ල ඒක්ක අැරෝ කියන්නේ ඔලිවර් කියලා ඔප්පු කරන පිංතුරය මාධ්‍යට ලබාදෙන්නේ කවුද.මේතනින් ඒහාට ඔලිවර්ට කුමක් සිදුවේද.ඉතින් මේ හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Sydney Bell / Jack Moore / David Nykl / Venus Terzo වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 255MB Season 6 Episode 02 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 02 (2017) Official Trailer

                                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com