Friday 13 October 2017

Arjun Reddy (2017) අර්ජුන් රේඩ්ඩී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arjun Reddy මේහි අධක්ෂනය Sandeep Reddy Vanga අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Vijay Deverakonda රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Shalini Pandey රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kanchana Rahul Ramakrishna / Sanjay Swaroop Kamal Kamaraju / Gopinath Bhat / Jia Sharma Amit Sharma / Priyadarshi Pullikonda / Bhushan / Aditi Myakal / Anisha Alla / Kalyan Subrahmanyam / Padmaja Lanka  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය  INR 25,000,000 වේ.විනාඩි 182 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Arjun Reddy (2017) Movie Official Trailer

                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com